chapter 3🌹

1.3K 229 17
                                    

After a week

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

After a week

අද නම් හරිම කම්මැලි දවසක්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

අද නම් හරිම කම්මැලි දවසක්.....උදේ ඉදන් වහිනවා....scl ගියෙත් හරිම කම්මැලිකමින්......පරිසරයම අදුරු වෙලා.....

Clz එකේ ඉන්නත් කම්මැලි වගේ හිතුනා..කොහොමත් වැස්ස දවස්වලට වැඩිය උගන්නන්න එන්නෙත් නෑ...ඒ නිසා අද ගොඩක් අය absent...

අද වෙනකොට මම මේ sclet ඇවිල්ලා සති දෙකක් වගේ වෙනවා...ම්ම්...ඒ සති දෙක ගැන කියනවනම් jungwoon යි මායි හොදම යාලුවො උනා..තව...ආ..එදා වෙච්චි සිද්දියෙන් පස්සෙ ලූකස්ව සති දෙකකට suspend කලා.😂ඒ නිසා ගොඩක් අය හිටියෙ සතුටින්....

Scle ගැන කියනවනම්....හැමදාම උදේ 9 ඉදන් රෑ 8 වෙනකල් තමයි තියෙන්නෙ....හැබැයි හවස 4 න් පස්සෙ ඕන්නම් ලීව් වෙන්න පුලුවන්....12 ට lunch break....

වැදගත්ම දේ කියන්න අමතක උනනානෙ...මම හොයාගත්තා අර දුට්ට කොල්ලාගෙ නම...එයාගෙ නම kim taehyun...හිහී...නමත් හරිම නපුරු පාටයි නෙ..😎එයා ඉන්නෙ අපෙ එහා පැත්තෙ පන්තියෙ ....කොහොමඋනත් එයා තමයි scle star...🥴හැමෝම බයයි එයාට..එයාට තිබුනෙ රලු පෙනුමක්...අනික වැඩි කතාවක් නෑ...තනියම ඉන්න තමා කැමති...ඒත් යාලුවො හතර දෙනෙක් ඉන්නවා.....ඒ අය නමට විතරක් යාලුවො වගේ තමා හැසිරෙන්නෙ නම්...මොකද ටේ ඉන්නෙම තනියෙන්...ආ..තව එයා තමයි scle basketball captain..මේ ලගදි match  එකක් තිබ්බා..එතකොට තමා මාත් දෑගත්තෙ එයා මාරම වැඩ්ඩෙක් ...සුපිටියටන ප්ලේ කරනව...ඒක බලන්න ආව කෙල්ලො ටික පිස්සුවෙන් වගේ එයාට චියර් කරන්න ගත්තා...

❌𝐀𝐋𝐖𝐀𝐘𝐒 𝐌𝐈𝐍𝐄❌(COMPLETED)✔️✔️Onde histórias criam vida. Descubra agora