SHADOW | 12

108 36 2
                                    


'ඔයා මට කැමති ද?'මං එයාගෙන් ඇහුවා

'ඇ..'

'අහම් නෑ..'

'කියනවකො මට හරියට තේරුණේ නෑ. මොකද්ද ඒ ඇහුවේ '

'නෑ ඕනේ නෑ..'

'ආව්ව්...'එයා මගේ අත සීරුවා.

'ඇයි අත සීරුවේ?'

'කීවේ නැති නිසා '

'කියන්නෙම නෑ තමුන්ට..!'

'ඕනෙත් නෑ...'

'හහ්..ඔව් මං දන්නවා මං කියන දේවල් ඔයාට අහන්න ඕනේ නෑනේ.. අර කයිලි කියන ඒවා අහගෙන ඉන්න ගිහින් '

'මොකද්ද මිනිහෝ කයිලි ගැනම කියවන්නේ දැන් ඒක වෙලා අවරුදු තුනක් 😒'

__________________________________________
10.49
13.11.21

_Whalian_

𝐒𝐇𝐀𝐃𝐎𝐖 || Short Story [ 𝙻𝚎𝚜𝚋𝚒𝚊𝚗 √ ]Where stories live. Discover now