SHADOW | 7 I

117 35 3
                                    

එයා මට msg එකක් දාලා..

මට ඒක දැක්ක ගමන් සතුටු හිතුණා.

ගොඩක්.

මං හිතුවේ අනිත් අය වගේ එයත් මාත් එක්ක ආයේ ජීවිතේට කතා කරන එකක් නෑ කියලා.

__________________________________________
23.05
5.11.21

_Whalian_

𝐒𝐇𝐀𝐃𝐎𝐖 || Short Story [ 𝙻𝚎𝚜𝚋𝚒𝚊𝚗 √ ]Where stories live. Discover now