SHADOW |1

297 45 4
                                    

⭕ මෙහි එන සියළුම නම් ගම් මා විසින් නිර්මාණය කරන ලද මනංකල්පිත දෑ බව කරුණාවෙන් සලකන්න

..............................................................................

ශීට් මේ ට්‍රිප් එක යන්න මට යාලුවෙක් හිටියේ නෑ.. අපේ රෝ එකේ හිටියේ තුන් දෙනයි.. ශකිරා, මියොන්, මං.. ඉතින් දෙන්නා දෙන්නා ට්‍රිප් එක යන්න ඕනේ නිසා අනිත් දෙන්නා සෙට් වුණා ඒත් මට කෙනෙක් හිටියේ නෑ..

ඒක නිසා තමා මට ශකිරා අපේ පන්තියේ හිටපු වෙන ළමයෙක්ව සෙට් කරේ ට්‍රිප් එක යන්න..මං එයාට පොඩ්ඩක්වත් කැමති නෑ.. ඇවිදින්නේ පැද්දී පැද්දී.. හැමතිස්සෙම ඥාව් ගාගත්තු ගමන්... මට නම් පෙන්න බෑ.. අනික මං අට වසරට එනකන් ඒම කෙනෙක් අපේ පන්තියේ හිටියා ද කියලවත් දන්නේ නෑ..

එයා කතා කරන්නේ නිකන් අනේ මන්දා මං කැමති නැති විදිහට.. පොඩ්ඩක් ඇත්නම් ඇඹරෙනවා.. මට එහෙම මිනිස්සුන්ව පෙන්න බෑ..

ඒ මදිවට ට්‍රිප් එකේදී කරේම ගොං වැඩ. බංකුවක ඉදගෙන හිටපු කපල් එකක් දැකලා හයියෙන් කෑගැහුවා ෆොටෝ එකක් ගන්න කියලා ඒ දෙන්නගේ.. හරියට කපල් දැකලා නෑ වගේ..

ගොං වැඩ කරත් එයා අහිංසකයි. මට ඒක එයාව ආශ්‍රය කරද්දී තේරුණා..

_________________________________
14.46
5.11.21

_Whalian_

𝐒𝐇𝐀𝐃𝐎𝐖 || Short Story [ 𝙻𝚎𝚜𝚋𝚒𝚊𝚗 √ ]Where stories live. Discover now