SHADOW | 7 II

122 37 9
                                    

දැන්ම රිප්ලයි එකක් දාන්න හොද නෑ.

ඔව් මං රිප්ල්යි එක දැම්මේ ගොඩක් රෑ වෙලා.

11.43 ට.

හරියටම පැය හතකට කට පස්සේ..

ඒත් මට එයාගෙන් රිප්ලයි එක ඒ මොහෙතෙදීම හම්බුනා..

එයා මගෙන් ඇහුවේ ඇයි කතා කරන්නේ නැත්තේ කියලා..

මං ඉතින් මොකුත් නෑ කියලා කීවා..

අපි පාන්දර තුන විතර වෙනකම් කතා කරා..

එයා මට සොරි කීවා.. එයාට ඒ වෙලාවේ තරහා ගිහින්ලු හිටියේ..

ඉතින් මං දන්නවද මට කලින් කීවා නම් මෙහෙම වෙන්නේ නෑනේ..

මං දන්නවා මාත් නපුරු වුණා වැඩියි.. ඒවුණාට මං එයාට සොරි කීවේ නෑ..

ඔව් අපි ප්‍රශ්නේ විසදගත්තා..

මං හිතන්නේ ප්‍රශ්නයක් මෙච්චර ඉක්මනට විසදගත්තු පළවෙනි වතාව මේක.

එයා මට පොස්ට් එකක් එව්වා. ඒක යටින් දාලා තිබුණේ 'මං ඔයා වගේ ආදරෙයි කියන්න ලැජ්ජා වෙන්නේ නෑ කියලා '

 ඒක යටින් දාලා තිබුණේ 'මං ඔයා වගේ ආදරෙයි කියන්න ලැජ්ජා වෙන්නේ නෑ කියලා '

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හහ්? දැන් එයා මට ආදරෙයි කිව ද ?

නැනේ 

පෝස්ට් එකක් විතරයිනේ එව්වේ..

එවුනාට ඉතින් ඒ msg එක දැක්ක වෙලාවේ  මගේ කම්මුල් වලට ලේ පිරෙනවා මට දැනුණා. මං රතු වෙලා ද දන්නේ නෑ.

ඒක එවලා එයා තුන හමාරට විතර ඕෆ්ලයින් ගියා..

ඒ වෙලාවේ මං එයාට දිග msg එකක් යැව්වා..

එකේ අන්තිමේටම මං කීවේ

' මං ඔයාට ආදරෙයි ' කියලා.

ඒ වෙලාවේ ම වගේ එයා ආයේ පාරක් ඔන්ලයින් ආවා..

ඒකට රිප්ලයි කරා..

'දෙයක් කියන්නම් කාටවත් කියන්න එපා.මට හරි දුකක් දැනුණා තරහා වෙලා ඉද්දි. දෙසැරයක් ම ඇඩුවා. ඔයා නම් මේක අහලා දැන් හිනා වෙයි '

එයා ඒක හරිම emotional විදිහට එවලා තිබ්බත් අන්තිම ටික කියවද්දී මට හිනා ගියා..

හ‍රි ඉතින් මට එයා පව් කියලා හිතුණා.. ඒවගේම මට මහ කුරිරු නොවන කුරිරු සතුටක් දැනුණා..

__________________________________________
23.28
5.11.21

(˘・_・˘)

_Whalian_

𝐒𝐇𝐀𝐃𝐎𝐖 || Short Story [ 𝙻𝚎𝚜𝚋𝚒𝚊𝚗 √ ]Where stories live. Discover now