SHADOW | 9

114 36 2
                                    

දවසක් එයා මට අමුතු දෙයක් කීවා.

Drama එකක් ගැන..

ඒවුණාට එයා කීවා ඒක පිරිමි ළමයි දෙන්නෙක් ආදරේ කරන එකක් කියලා..

මං එයා දිහා බැලුවේ ඒ මොන මගුලක් ද කියලා බලන්න..

එකේ නම The king and white lotus..

මං ගෙදර ගියපු ගමන් ඒක සර්ච් කරා..

ඔව් එතකොට උඩින්ම ආවා විනාඩි පහක වගේ ක්‌ලිප් එකක්..

මං ඒක බැලුවා..

ඒක ඇත්තටම ලස්සනයි

මං හිතාගෙන හිටියේ ඒක drama එකක් කියලා. ඉතින් මායි එයයි දෙන්නම පණ දාගෙන drama එක හෙව්වා..

එතකොට තමයි හොයාගත්තේ ඒක drama එකක් නෙමෙයි ඒක සෝන්ග් එකක mv එකක් කියලා..

__________________________________________
23.45
5.11.21

_Whalian_

𝐒𝐇𝐀𝐃𝐎𝐖 || Short Story [ 𝙻𝚎𝚜𝚋𝚒𝚊𝚗 √ ]Where stories live. Discover now