SHADOW | 10

115 38 4
                                    

එයා මාත් එක්ක ඒ වගේ දේවල් ගොඩක් කතා කරා..

Lgbtq ගැන එයා තමා මට කියලා දුන්නේ..

ඇත්තටම මුලින් මම අකමැති දෙයක් වුණාට ඒක පස්සේ මට තේරුම් ගියා..

පිරිමි ළමයෙක් පිරිමි ළමයෙක්ට ආදරේ කරත්
ගෑනු ළමයෙක් ගෑනු ළමයෙක්ට ආදරේ කරත්
පිරිමි ළමයෙක් ගෑනු ළමයෙක්ට ආදරේ කරත්
ආදරය කියන්නේ ආදරයටමයි.

ඒකට ලිංගිකත්වය බලපාන්නේ නෑ කියලා

එයා හින්දා තමා මං දැනගත්තේ මේ ලෝකේ ගෑනු ළමයි ගෑනු ළමයිනුත් ආදරේ කරනවා කියලා..

එතකොට මං?

මාත් මගේ හොදම යාළුවාට ඒ විදිහට ආදරෙයි ද?

__________________________________________
23.52
5.11.21

_Whalian_

𝐒𝐇𝐀𝐃𝐎𝐖 || Short Story [ 𝙻𝚎𝚜𝚋𝚒𝚊𝚗 √ ]Wo Geschichten leben. Entdecke jetzt