♡SPECIAL CHAPTER 《JJK》

378 81 24
                                    

ජියොන් ජන්ග් කුක්

නම ඇහුනම ඔයාලා දන්නේ තනිකරම පිස්සු නටන දගකාර චරිතයක් කියලා නේ 😂

බය වෙන්න එපා අර ජිමිනා වගේ මම නෑ කියන්නේ නෑ.. ඔයලා දන්නවා වගේ තමා මම....

යුන්ගි හියුනුයි කොට ජිමිනයි කිව්වා වගේ මාත් ආවේ මගෙ ආදර කතාව කියන්න තමා. කරුමෙ කියන්නේ ඔයලා එක දන්නවානේ 😒

මේ ඔක්කොටම මුල මේක ලියන ඕතරී තමා.

( A/n - මම තමයි හොදටම කලේ 😂 )

හරි හරි මම කියන්නම් ඔයාලා දන්නේ නැති දෙයක්.... හැබැයි මේක මගෙ හියුන්ග්ලා සෙට් එක දැනගත්තොත් මම ගස්..... 🙂💔

අපේ ජීවිතේ වෙච්ච දේවල් වලින් මගෙ හියුන්ග්ලා සෙට් එක පසු තැවෙන්නේ එකම එක දෙයක් ගැන විතරයී....

ඒ අපිව අහුවෙච්ච දවස... අනී මාවයී ජිමින් හියුන්ග්වයි අහු උනු දවස.... අපෙ photo video පවා හැම තැනම.....

එදා ඉදන් තමා පොලිසිය අපෙ පස්සෙන් පන්නන්න ගත්තේ. 😒

හැබැයි...... 👉👈  හියුන්ග්ලා හිතන්නේ මමත් එයලා වගේ එදා දවස ගැන පසු තැවෙනවා කියලා.....

එත්.... මම......

මේ.......

👉👈........

මමත් පසු තැවෙනවද ? 😧

මොන පිස්සුද 😂 පසු තැවෙනවා වගෙ රග පෑවට මමනම් වැඩියෙන්නුත් සතුටු උනු දවස තමා ඒ 😂😂 ඇයි යකු එදා අහු උන නිසා නේ මට මයෙ කෙල්ලව සෙට් උනේ 😂😂

මොන පිස්සුද 😂 පසු තැවෙනවා වගෙ රග පෑවට මමනම් වැඩියෙන්නුත් සතුටු උනු දවස තමා ඒ 😂😂 ඇයි යකු එදා අහු උන නිසා නේ මට මයෙ කෙල්ලව සෙට් උනේ 😂😂

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.


හනේ මයේ කෙම්ල එදා TV එකේ කොච්චර ලස්සනට හිටියද...... හුවා..... ❤️💕💕

( jin - ඒ කියන්නේ අපිව අහු උන එකට බොට සතුටියී ? 😡😡

Jin - හුටා හියුන්ග්ලා 🙂

☆ lOVE OR JAIL ✅Tahanan ng mga kuwento. Tumuklas ngayon