⚪ CHAPTER 20

552 106 38
                                    

🔘Kim sohe pov

Tae - ශ්....... මුකුත් කියන්න එපා. මම මැනිකව අත අරින්නේ නෑ හරිද ? හොද ලමයා වගේ අඩන එක නවත්තන්න 🥺💕 එන්න අපි ගෙදර යමු. වාහනේ යන ගමන් ඉතුරු ටික කතා කරමු ? හරිද ?

මම ඔව් කියන්න ඔලුව වැනුවා.....

අපි දෙන්නා වාහනේට නැග්ගේ ගෙදර යන්න. 💕

Sohe - ඔප්පා චොම්මල් කුමාවො..... 🥺

Tae - වේ ?

Sohe - මාව තේරුම් ගත්තට 🥺

Tae - මම ඔයා ගැන හොදටම දන්නවා. අනික ඔයා වැඩක් කරන්නේ හේතුවක් ඇතුව කියලත් මම දන්නවා. 😌

Sohe - මම හිතුවේ ඔයා මාව දාලා යයි කියලා.

Tae - අනේ මගෙ පිස්සු ආච්චි 😂 දැන් ඔය අඩන එක නවත්තන්න. ඔයාව මට නැති උනොත් මට පිස්සූ හැදිලා නවතින්නේ.

ඔප්පා මගෙ අත අල්ලගෙනම drive කලා. ගෙදර ගාවට එද්දී ගේ ඉස්සරහ දැකලා පුරුදු වාහනයක් තිබ්බ.

Tae - oh ජින් හියුන්ග් ගේ jeep එක.

Sohe - ඔප්පා ඇවිල්ලා 😚😚

ඔප්පා ඇවිල්ලා කියලා දැනගත්ත ගමන්ම මම මෙලෝ සිහියක් නැතුවම වාහනෙන් බැහැලා දිව්වා.

දුවලා ගෙදරට ගිය ගමන්ම මම ඔප්පගෙ කරේ එල්ලුනා.

Sohe - ඔප්පා............

Jin - මගෙ චුටි පොලිස්කාරී ආවද ?

ඔප්පා ගොඩක් ආදරෙන් මාව බදාගෙන ඇහුවා. චක්මන්.......... පොලිස්කාරී කියලා නේ කිව්වේ ? 😳

Sohe - ඔප්පා ඔයත් දන්නවද ? 😳

Jin - ඔයා අපිව හම්බෙන්න ආපු දවසෙමයි අපි දන්නේ. 😌

Sohe - අනේ මියානේ ඔප්පා 😔💔

Jin - අයිගෝ අයිගෝ ඒක කමක් නෑ අනේ 😚 දැන් ඒවා වෙලා ඉවරයී. අරස්සෝ ?

Sohe - දේ දේ 💕

Jin - ඉතින් අද දවස කොහොමද ?

Tae - මට හොද දඩයක්නම් දැම්මා.

Sohe - යා....... යා.......... මමද දැම්මේ ආ ? 😤 ඔයානේ ඇරන් දුන්නේ මම එපා කියද්දී 😤

Tae - හරි හරි පොඩි විහිලුවක් කලේ 😂

Sohe - ඔප්පා අද මොකද මේ පැත්තේ ?

☆ lOVE OR JAIL ✅Donde viven las historias. Descúbrelo ahora