⚪ CHAPTER 12

671 105 36
                                    

🔘Tae pov

Tae - සරන්ග්හේ මැනික

Sohe - නදෝ ඔප්පා 💓

අන්තිමේටම සෝයා මගෙ උනා. 🥺 තව ටිකක් වෙලා මම මේ ආදරේ හිතේ තියන් හිටියොත් මගෙ හදවත පිපිරිලා මැරෙයි.....

මම සෝයට කරපු දුශ්ටකම් වලට මම හිතුවෙ එයා මාව එපා කියයි කියලා... 🥺😍 ඒත් එයා මට ආදරෙයි කිව්වා. 😍

මම තවත් එයාව තුරුල් කරගත්තෙ ආයෙ කවදාවත් යන්න දෙන්නේ නෑ කියලා හිතා ගෙන......❤️

ඒත් එක්කම අපිට පිටිපස්සෙන් තිබ්බ sofa එක ගාවින් ලොකු සද්දයක් ඇහුනා.

හචින්...... හා...... හා.... හාචෝස්ස්..........

හොබි හියුන්ග් කිබුහුන් අරින ගමන් sofa එක පිටිපස්සෙන් එලියට පැන්නා. 😂

Jin - මම බොට කිව්වා හචුන් යවන්න එපා කියලා 😒 තව පොඩ්ඩක් වෙලා හිටියනම් අපිට ටිකට් නැතුව ෆිල්ම් බලන්න තිබ්බා. 😂

J hope - මුන් දෙන්නා මෙතන ලව් කරලා ඉවර වෙනකල් හියුන්ග් උබ කියන්නේ මට නහය අල්ලන් ඉන්න කියලද 😒

Jimin - හොබ්බා හියුන්ග් නහයට ක්ලිප් එකක් ගහගනින් එතකොට වැඩේ ඉවරයි.

Jk - සැක් හොදම හරියෙ චහින් චහින් ගාන්න ගත්තා නේ......

Hobi - යා පොඩි එකා උබ තාම පොඩි ඕවා බලන්න.....

සැක් මුන් ටික කඩන් පැන්නන්නේ 😒 නිදහසෙ කෙල්ල එක්ක ඉන්න හැදුවා 😒 අඩුම ගානෙ kiss එකක්වත් දෙන්න බැරි උනා 😒

Rm - ටේ මල්ලී ඉක්මනට පල්ලෙහට වරෙන් හෙට වැඩට යන්නත් තියනවා නේ.

Tae - හරි මම එන්නම් ඔයලා යන්නකෝ. 😌

Jk - සෝහියා අපෙ හියුන්ග් ගෙන් බ්රෙන්න හරිද 😂 ඕකා නසරානියා

Tae - මම උබව දානා මෙතනින් බිමට 😠

Jk - අල්ලයි මගෙ හා නැට්ට 😂

Jk - අල්ලයි මගෙ හා නැට්ට 😂

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
☆ lOVE OR JAIL ✅Donde viven las historias. Descúbrelo ahora