⚪ CHAPTER 7

784 123 48
                                    

🔘kim taehyung pov

Jk - එහෙනම් කමක් නෑ. ටේ හියුන්ග් මම අද ඔයා එක්ක නිදා ගන්නේ.

ආ.... පොඩි එකා suver එකටම කෙල්ල ගැන අහන්න එන්නේ 😂😂 මම දන්නේ නැද්ද මූ ගැන 😂

Tae - වරෙන් වරෙන් මගෙ කුකියෝ 😉

Jimin - මාත් එනවා 😁😁

හරි ඕප දූප අහන්න අනිත් එකත් ලෑස්තී 😂

Tae - යමූ යමූ.

Jin - මුන් තුන්දෙනාව තේරුම් ගන්නම බෑ 😂

Tae - අපිව තේරුම් ගන්න එපා හියුන්ග්....😉

Jk - ඒක තමා 😂 ඔයාල පව් නේ

Suga - පලයව් ගිහින් නිදාගනිල්ලා මම වගෙ😂😂.

කුකියයී ජිමිනයී මාව ඇදගෙන ගියා මගෙ කාමරේට. මම දන්නවා මට දැන් ප්‍රශ්න වැලකට උත්තර දෙන්න තියනවා කියලා. 😂

Jk - yun he මම ගැන මොනා හරි කිව්වද ? එයා මම බිව්ව එකට මොනා හරි කිව්වද ? මම කැමති කෙනා ලස්සනයි නේ හියුන්ග් ?........

Tae - යා...යා..... යා..... එක ප්‍රශ්නෙ ගානේ අහපන් යකෝ. මම මැශිමක් නෙමේ 😂

Jimin - ටේටේ කියපන් අද මොකක් හරි උනා නේ.

Tae - කුකියා ඉස්සෙල්ලාම උබට කියන්න තියෙන්නේ උබේ කුමාරී උබ ගැන වචනයක් කතා කලේ නෑ. මොකද එයා යන ගමනුයි එන ගමනුයි හොදටම නින්ද ගියා. එයා දවසම මහන්සි වෙලාලූ හිටියේ.

Jk - ඔව් මම දැනන් හිටියා එයා දවසම මහන්සි උනා කියලා.

Jimin - කොහොමද ?

Jk - අපිටත් ඉතින් ආරන්චී මාර්ග කියලා එකක් තියනවා නේ 😉

Jimin - එතකොට උබ සතුටින් ඇයි කියපන්.

Tae - මේකයී, මට අද හිතුනා lily ගැන සෝහියාට කියන්න ඕනේ කියලා.

Jk - යා හියුන්ග් ඔය ජරා ගෑනී ගැන මොනවද තව කතා කරන්න තියෙන්නේ. ඒකි තනිකරම ඔයාව රැවැට්ටුවා.

Tae - මම දන්නවා කුකියෝ. මට ඕන උනේ හිත නිදහස් කරගන්න. යුන්හී එයාගෙ බඩු ටික ගන්න ඇතුලට යද්දී මමයී සෝහී බන්කුවක වාඩී වෙලා ක්තා කර කර හිටියා. ඒ වෙලාවේ මම ඔක්කොම කියලා දැම්මා.

☆ lOVE OR JAIL ✅Where stories live. Discover now