⚪ CHAPTER 21

518 102 40
                                    

🔘 AUTHOR'S POV

ලස්සන රාත්‍රියකට පස්සේ ටේහියුනා ඇහැරුනේ තමන්ගේ උනුහුමට ගුලි වෙලා නිදන් ඉන්න සෝහිගේ කොන්ඩේ ටේගේ මූනේ ගෑවුන නිසා 💕

කොන්ඩේ පැත්තකට කරලා ටේ සොහී ඉන්න පැත්තට හැරුනේ ඒ මූනේ තියන ලස්සන විදගන්න.

සෝහිගෙ මූන දිහා බලන් හිටපු ටේට තමන් ගැන ලොකු ආඩම්බරයක් දැනුනේ දැන් සොහී තමන්ගේ නේද කියලා හිතෙන නිසා. 💕

සොහිව ඇහැරෙන්නේ නැති වෙන විදිහට ඇදෙන් බැහැලා wash එකක් දාගෙන kitchen එකට ගියේ අද breakfast එක හදන්න.

Bed tea එකත් හදලා ටේ කාමරේට ආවේ සෝහි නැගිටලා ඇති කියලා හිතන්. ඒත් ටේ දැක්කේ හොදට නිදන් ඉන්න සෝහිව 😂

Tea එක මේසේ උඩ තියද්දී ටිකක් සද්දෙන් තියලා tae බැලුවෙ දැන් සෝහී ඇහැරෙයි කියලා 😂 tae හිතුවා වගේම සෝහී ඇහැරුනා

මෙලෝ මලදානයක් දන්නේ නැතුව සෝහී ඇහැරලා ඇස් ඇරලා වටපිට බැලුවා. එතකොට තමා කෙල්ල දැක්කේ dressing table එකට හෙත්තු වෙලා කෙල්ල දිහා බලන් ඉන්න taehyung ව.

ඊයෙ රෑ වෙච්ච හැම දෙයක්ම මතක් වෙලා කෙල්ල ගොඩක් ලැජ්ජාවෙන් bedsheet එක මූනේ ඉදන්ම පොරව ගත්තා.

Tae - නිදිකුම්බරී දැන් නැගිටින්නේ නැද්ද ? යා මොකද ඔය මූන වහන් ? ආ........ කෙල්ලට ලැජ්ජයී නේ ? 😂

සෝහී මුකුත් නොකියා ඔලුව වැනුවා 😂

Tae - අහ් ඔය ලැජ්ජාව ඊයේ කොහෙද තිබ්බේ ?

Sohe - යා.................

සෝහී එතන තිබ්බ කොට්ටයකින් ටේට ගැහුවා. ටේ ඉක්මනට ඒක අල්ල ගත්තා

Tae - මැනික ඉක්මනට එන්න. මම පල්ලෙහාට යනවා.

Sohe - හලී.....

ටේ යනකල් ඉදලා සෝහී ඉක්මනට bathroom එකට රින්ගලා wash එකක් දාන් පල්ලෙහාට ආවා.

🔘Kim taehyung pov

මම පල්ලෙහාට ඇවිල්ලා කෑම හදහද ඉද්දී සීතලම සීතල අත් දෙකක් මගෙ ඉන වටේ එතුනා.

Sohe - කෑම හදන්න මාත් උදව් වෙන්නද ?

Tae - එපා බබා. ඔයාට අමාරුයි නේ වාඩීවෙලා ඉන්නකෝ.

☆ lOVE OR JAIL ✅Where stories live. Discover now