♡SPECIAL CHAPTER《MYG》

485 91 17
                                    


( A/n - මේ chapter එක තනිකරම කියන්නේ අපෙ පූශ් කොල්ලා 😌💕 )

🔘Min yoongii pov

ලී යුමී

නම ඇහෙද්දිත් ඔයාලට මැවෙන්න ටිකක් දගකාර පිස්සු කෙලින පොඩි දේටත් බය වෙන කෙල්ලෙක්ව නේ 💕

ඒ ඉතින් මේ කතාව ලියන ඕතරි දන්න තරම තමා. එයාට වඩා මම යුමී ගැන දන්නවා 😌

( A/n - පස්සේ බලාගන්නම් මෝඩ පූසා 😒

Suga - අල්ලයී මගෙ පූස් නැට්ට 😂 )

ඔය පොඩි පොඩි බාදක ආවා කියලා අපි ගනන් ගන්නේ නෑනේ ලමයී. මම මගෙයි යුමීගෙයි ආදර කතාව ඔයාලට කියන්නම් 😌💕

යුමි කියන්නේ මගෙ පලවෙනි ආදරේ. පලවෙනි වගේම අන්තිම ආදරේ. 💕🥺 කෙල්ල මට වඩා ගොඩක් බාලයී. ඒත් ආදරේට වයස අදාල නෑ නේද ?

මට යුමීව හම්බුනේ අහම්බෙන්. දෛවය කියන්නේ හරි පුදුම දෙයක් කියලා පලවෙනි පාරට මට හිතුනේ එදා. 😌 මොකද මම ඒවා ගැන වැඩිය විශ්වාස කරන් කෙනෙක් නොවන නිසා.......

හැමෝම කියනවා වගේ මම වැඩිය දේවල් ගැන ලොකුවට හිතන්න යන කෙනෙක් නෙමේ. නෑ නෑ වැරදුනා. මම දේවල් ගැන වැඩිය හිතන්නේ නෑ කියලා අනිත් අයට පෙන්නනවා. 😌 ඒත් හැම ප්‍රශ්නයක් එද්දීම ජින් හියුන්ග් වගේ මමත් ගොඩක් ඒවා ගැන හොයලා බලනවා.

මොකද ඒක මගෙ වගකීමක්....... 💕

මගෙ හැම දේම මගෙ පවුලයි. පවුල කිව්වේ මම හිතන්නේ මගෙ හියුන්ග් ගැන වගේම මගෙ මල්ලිලා ගැන. මගෙ පනවල් හය ඒ.

දැන් ඔයාලා හිතන්නේ මගෙම පවුලෙ අය කෝ කියලා නේ ?

ඉන්න මම කියන්නම්.......

මගෙ අප්පා මම ඉපදිලා මාස දෙකකට පස්සේ මාවයි ඔම්මවයී දාලා වෙන රටකට ගිහිල්ලා. එයාට මමයී ඕම්මයි ගැන කිසිම ගානක් නෑ.

එතනින් පස්සෙ මගෙ මුලු ලෝකේම උනේ මගෙ ඔම්මා. 🥺 අප්පගෙ අඩුව එයා පුරවන්න හැදුවට ඒ අඩුව මට දැනුනා. ඒත් මම එක ගැන ලොකුවට හිතුවෙ නෑ.

මට අවුරුදු දහතුනක් වෙද්දී මගෙ ඔම්මත් මාව මේ ලොකේ තනිකරලා ගියා. ඔම්මට මොලේ පිලිකාවක් නිසා බෙහෙත් ගත්තා........ ඒත් ඒ බෙහෙත් වලට මගෙ ඔම්මව සනීප කරන්න පුලුවන් උනානම් 😔💔

☆ lOVE OR JAIL ✅Waar verhalen tot leven komen. Ontdek het nu