⚪ CHAPTER 9

674 113 11
                                    

🔘 Writer pov

සෝයා...... මැනික කෝ ඔයා. මගෙ princess එන්න පල්ලෙහාට. ඔම්මයී අප්පයී ගෙදර ආවා. 💓

එනවා අප්පා.............

ඔව් මේ ලියවෙන්නේ කිම් සෝහිගේයි කිම් ටේහියුන්ග්ගෙයි ආදර කතාවයී. ඒත් මේ සෝයා කියන්නේ කවුද ? ඇයි මේ ලමයා කතාවට ආවේ... සොයා කියන්නේ අපි දන්න කවුරු හරිද ?

ඔව් සොයා කියන්නේ සෝහිටමයී. එයාගෙ ඔම්මයී අප්පයී ආදරේට කිව්වේ සෝයා කියලා. 💓 අපි දන්න සෝහිට අවුරුදු විසිහයයී. ඒත් මම දැන් ඔයාලට කියන්න යන්නේ සෝහිගෙ පොඩි කාලේ උනු අදුරු මතකයන් ගැන. හරියම අවුරුදු දහයකට කලින්..... සෝහිට අවුරුදු දාසයයී........

⬛  Flash back  ⬛

සෝයා...... මැනික කෝ ඔයා. මගෙ princess එන්න පල්ලෙහාට. ඔම්මයී අප්පයී ගෙදර ආවා. 💓

එනවා අප්පා.............

අප්පා කතා කරපු ගමන්ම සෝහි පඩිපෙල දිගෙ පල්ලෙහාට දූවගෙන ආවා. අවුරු පහලවක් උනාට වයස තාම හැසිරෙන්නේ පොඩි ලමයෙක් වගේ. හුරතලෙයි දගකාර කමයි හරියට අවුරුදු දහයක ගෑනු ලමයෙක් වගෙ.

Mr. Kim - මගෙ princess ට හෙට මොනාද ඕනේ ?

So he - මට ඕනේ ඔම්මයී අප්පයී එක්ක අනාත ලමයි ඉන්න නිවාසෙකට දානයක් දෙන්න යන්න ඔනේ. අනේ චේබල් 🥺

Mrs. Kim - යමු. දුව කියන ඕනම දෙයක් අපි හෙට කරනවා 

So he - නොමු නොමු නොමු සරන්ග්හේ ඔම්මා.

Mrs. Kim  - නාදෝ උරි සෝහියා.

ඔව් හෙටට සෝහිට හරියටම අවුරුදු දාසයයී. ඒත් හෙට නැත්නම් දෙසැම්බර් පහලව එයාගේ ජීවිතෙ කනපිට හැරෙයි කියලා එයා හීනෙකින්වත් හිතලා නැතුව ඇති.

සෝහී එයාගේ ඔම්මයි අප්පයි එක්ක රෑට කාලා නිදාගන්න ගියා. සොහි ගොඩක් හීන මැව්වා හෙට දවස ගැන. එයාගෙ හිතෙ තිබ්බේ හෙට අනාත ලමයිට උදව් කරන විදිහ වගේම ඔම්මා අප්පා එක්ක හෙට දවස ගත කරන විදිහ.

අවුරුදු පහලවේ සෝහිගෙ හිත හරියට පොඩි ලමයෙක්ගෙ වගේ. Teenager කෙනෙක් එහෙම හැසිරෙනවා කියද්දී පුදුමයි නේ ? එයාගෙ පවුල් පරිසරය හරිම හොදයී. එයා ඉගන ගත්තෙ ලමයෙක් ඉගන ගත යුතු දේවල් විතරමයී 💓

☆ lOVE OR JAIL ✅Kde žijí příběhy. Začni objevovat