⚪ CHAPTER 18

554 104 36
                                    

🔘Kim taehyung pov

Tae - සෝ පොඩ්ඩක් news දාන්න මැනික.

ජිමිනා කෝල් එකේ කිව්ව දේවල් එච්චර පැහැදිලි නොවුනත් news දාන්න කියපු එකයී දැන්මම hospital එකෙන් යන්න කිව්ව එකයිනම් ඇහුනා. මොකක් හරි ලොකු කලබලයක් වගේ.

සෝහියා news දාලා ආයෙත් හිටපු විදිහටම මගෙ තුරුලට ආවා.

!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!

මෙන්න දැන් ලැබුනු විශේශ පුවතක්.

ඊයේ සවස KTH සමූහයට අයත්ව තිබෙන කම්හල් අතරින් එක කම්හලක පක් බෝගම් සහා කිම් ටේහියුන් යන ප්‍රබලම දනවතුන් අතර  ප්‍රචණ්ඩකාරි හැසිරීමක් සිදූ වී ඇත.

මෙම සිදුවීමට ප්‍රධාන සැකකරු ලෙස පක් ආයතනයේ අනාගත හිමිකරු වන පක් බෝගම් මහතා සිරබාරයට රැගෙන ඇත. නමුත් ඔහුව ඊයේ රාත්‍රියේම නිදහස් කර ඇති බව සෝල් ප්‍රධාන  පොලිසිය මගින් දැනුම් දී ඇත.

මේ වෙන විටත් කිම් ටේහියුන් සෝල් ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතර වෛද්‍යවරුන් පවසන්නේ පක් බෝගම් ඔහුගේ ශරීරයට මාරන්තික විසක් එන්නත් කර ඇති බවයි. වෛද්‍යවරුන්ගේ දැඩි උතසහය නිසා ටේහියුන් මේ වන විට සුවවී ඇත.

මේ පිලිබදව වැඩි විස්තර YN දහවල් ප්‍රවෘත්ති විකාශනයෙන් ඔබ වෙත රැගෙන ඒමට අපි සූදානම්.....

!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!¡!

මගෙයි සෝගෙයී කටවල් බිමටම ඇරිලා තිබ්බේ. මේක මෙච්චර ප්‍රසිද්ධ වෙයි කියලා කවුද හිතුවේ.

Tae - news එක කිව්වේ ඔයාගෙ අතිජාත මිත්‍රයා යුන් නේද ?

Sohe - අඩේ ඔව් මයි ඔප්පා කියනකල් මටත් මීටර් උනේ නෑ.

Tae - ඈ මැට්ටී මොන සිහියෙන්ද ඉන්නේ ?

Sohe - පොඩ්ඩක් ඉතින් confuse වෙලා ඉන්නේ 🙂💔

Tae - එයාට කතා කරලා හරියටම විස්තර අහන්න.

Sohe - ok

සෝහී ok කිව්වේ කට කොනට කරලා විකරයක් කරලා 👌 අතින් මෙහෙම පෙන්නලා 😂 පිස්සු කෙල්ල.

ඇදෙන් බැහැලා එයා ගියේ එයාගේ handbag එකේ තිබ්බ phone එක ගන්න.

ඒත් එක්කම.............

☆ lOVE OR JAIL ✅Onde histórias criam vida. Descubra agora