⚪ Chapter 24 ( 𝙿𝚊𝚛𝚝 ➋ )

504 91 92
                                    

🔘kim taehyung

මාස දෙකකට කලින් සෝහී කනත්තෙදී පොරොන්දු උනා එයාගේ ඔම්මගෙයී අප්පගෙයි මරනෙට සම්බන්ද උන්ව කොහොමහරි මරනවා කියලා....

ඒක ගැන එයා අනිවාරෙන්ම හොයා ගන්නවා කියන්නේ පක් බෝගමුයී උගෙ කටු ලෙවකන බල්ලො ටිකයි ඇතුලෙ කියන එක.

බලමුකෝ....... ඒත් කෝ මේ බෝගම් කාරයා. ඌ සද්ද නෑ කියන්නේ මොකක් හරි නාඩගමක් නටන්න යන්නේ 😒 බල්ලෝ කියන්නේ බොරුවටද මගුල 😒

එත් එක්කම මට call එකක් ආවා......

📞Tae  -  යෙබුස්සයෝ

📞?? - අදුරගන්න පුලුවන්ද දන්නේ නෑ නේ අපිව......

📞Tae - අහ් උබද 😏 උබව අදුර ගත්තා කියලා වැඩක් නෑ බන් මට ? තෝ බල්ලෙක්  බෝගම්.... ඒක මතක තියා ගනින්....

📞Bogum - අහ් දන්නවා නේ 😏  ඉතින්.... මොකෝ මේ දවස් වල සද්ද නැත්තේ bullet proofs වල members MR. V

📞Tae - තමුසේ කොහොමද දන්නේ ? 😳

📞bogum - මමද 😈 උබට විතරද ඔත්තු බලන අය ඉන්නෙ..... ආ......

📞Tae -  අහ් උබ චීත්තයක් කියලා අමතක උනා. But my dear fucking bogum මම උබ වගේ චීත්තයක් නම් නෙමේ 😈

📞Bogum - යා..... තමුසේ කවුද මට එහෙම කතා කරන්න ආ ? කවුරු කියලද හිතනින්නේ ? 😡🤬

📞Tae - ඌ....... කොල්ලට අමතක උනාද මම කවුද කියලා ආ..... 😂 මම v යකෝ මම v 😡 තමුසෙගෙ මාරයා 🤬 මම තමුසෙට ලගදිම මතක් කරන්නම් මම කවුද කියලා මතක් කරලා දෙන්නම්.....

📞Bogum - අහ් එහෙමද කොහොමත් උබටයි මටයි ලගදිම හම්බෙන්න එන්න වෙනවා  😈 බලාගමූ........

බෝගම් එහෙම කියලා call එක cut කලා.... ලගදිම හම්බෙමු කිව්ව විදිහටම තේරෙනවා මොකක් හරි හොර වැඩකට මූ ලැස්ති වෙනවා කියලා 😈 බලමුකෝ 😈😏

මම වෙච්ච දේ හියුන්ග් ලට messeg එකක් දැම්මා..

එහෙම්මම මම office එකට ගියේ සෝහිවත් එයාගෙ office එකට දාගෙන. ඔව් සෝගේ වාහනේ තාම හැදුවේ නෑ. කෙල්ලටනම් ටිකක් තරහා ගිහිල්ලා මාස දෙකක් යනකල් වාහනේ හදාගන්න බැරි උනා කියලා.

Office එකේදිත් මගෙ ඔලුවේ තිබ්බේ බෝගම් කාරයා මොනවගේ දෙයක් කරයිද කියලා 🤬

☆ lOVE OR JAIL ✅Where stories live. Discover now