🖤 Special Notice 🖤

883 136 11
                                    

හායි චින්ගුලා  Good morning .

මන් මේ පොඩි දෙයක් කියන්න වගේම අහන්න ආවෙ.

මට කියන්න ඔයාල මේ කතාව ඉවර වුන විදිහට කැමතිද කියලා.

මන් එහෙම ඇහුවෙ මේකයි.මොකද මන් හිතන් හිටපු අවසානෙ නෙමේ මන් ඔයාලට දුන්නෙ .ඒක දෙන්න හිටියනම් කතාව තව දික් වෙනවා.

දික් වුනාම ඔයාලටත් එපාවෙනවා.ඒක හින්දා තමා හැපි එන්ඩින් එකක් දුන්නෙ.

ඔයාල මේ එන්ඩින් එකට කැමතිද කියන්නකෝ.

මන් තව වැම්පයර් එකක් ලිව්ව.ඒක ජිමින් ඔප්පගෙ.ඒක වැම්පයර් එකක් වගේම මාෆියා එක්කුත් වෙනවා.කැමති අය කියවන්නකෝ.

ආ තව එකක් කියන්න තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආ තව එකක් කියන්න තියෙනවා .මම යුන්ගි ඔප්පගෙ oneshot  එකක් ලිව්වා.කැමති අය කියවන්නකෝ.

ඒ වගේම කුමාවෝ චින්ගුලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ වගේම කුමාවෝ චින්ගුලා .මාසයක් ඇතුලට වැම්පයර් කිස් එකට 2k votes අරන් දුන්නට.😘😘😘😘😘😘😘😘.

සරංහේ .
Jeon Seni

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now