🖤 Chapter 28🖤

1K 218 24
                                    

❣️ඔම්මයි අප්පයි ගියාට පස්සෙ මම වොශ් එකකුත් දාන් පල්ලෙහට ආවා.ඇයි ඩිනර් එක හදන්න ඕනෙනෙ.ඩිනර් එක හදන්න කලින් මම අපි දෙන්නටම කොෆි දෙකක් හදාගෙන ගියා.ජන්කුක් හිටියෙ සෝෆා එකට වෙලා ටීවී බල බල.මන් ජන්කුක්ටත් කොෆි එක දීලා සෝෆා එකේන් ගිහින් ඉදගත්තා.මන් කොෆි එක බොන්න ගත්ත විතරයි ජන්කුක් මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා .ජන්කුක් මගෙ ටී එක උස්සල එයාගෙ ඔලුව මගෙ බඩේ වැදෙන්න තියාගත්තා .එයාගෙ කොණ්ඩෙ වැදෙද්දි කිචි කැවෙනවා අනේ.

ඒ මොනාද කරන්නෙ අයින් වෙන්නෙ.

💜️ බෑ.

❣️කොෆි එක ඇගට හැලෙයි .

💜️ බෑ කිව්වනේ.

❣️ජන්කුක් ඔයානම් .මට ඩිනර් එක හදන්න තියෙනවා .අයින් වෙන්න අනේ.ඔම්ම එහෙම බැරි වෙලාවත් ආවොත් .

💜️ඉන්න මන් හදන්නම්.

❣️මොකක්.

💜️අද මමයි ඩිනර් එක හදන්නෙ.😁😁😁😁.

❣️පුලුවන්ද?

💜️ඔයා තාම මගෙ කුකරි හැකියාව ගැන දන්නෙ නෑ .බලන්නකෝ.ඔයා කිචන් එක පැත්තට එනව එහෙම නෙමේ.

❣️ජන්කුක් එහෙම කියල නැගිටිල කිචන් එකට ගියා.ජන්කුක්ට උයන්න පුලුවන්ද ?මන් දන්නෙවත් නෑනේ.තව මොන මොන ඒවා පුලුවන්ද දන්නෙ නෑ .🤭🤭🤭🤭🤭🤭.

*
*
*
*
*
*
*
*
*
*
*
*
💜️ කොහොමද මන් දැන් යුවීට ලේ බොවන්නෙ.එයාට ඇත්ත කියන්නත් බෑ .වැම්පයර් කෙනෙක්ට ලේ නැතුව ඉන්නත් බෑ .උපරිම දවස් තුනයි ඉන්න පුලුවන් .අමරණීය වුනත් අපිට ලේ බොන්න බැරි වුනොත් අපි මැරෙනවා.ඒකයි ඇත්ත.අපේ වයස යන්නෙ නෑ.අපේ පෙනුම මෙහෙමම තමා හැමදාටම තියෙන්නෙ .මන් ලූණු කප කපත් හිතුවෙ යුවීට ලේ බොන්න දෙන්නෙ කොහොමද කියලා.මගෙම වෙලාවෙ පිහියට ඇගිල්ල තුවාල වුනානේ.ආශ් ඇත්තමයි .
මගෙ කටින් හිමීට ආව් කියල කියවුනා.ඒක ඉතින් කූඹියෙක් කෑව වගේ වුනාට මගෙ කටින් කියවුනා.කැපුන කිව්වට මේ පොඩ්ඩයි.ලේ චුට්ටක් යන්න ඇති .

ඒත් එක්කම යුවී කිචන් එකට ආවා.

❣️ඔයා හොදින්ද?ඇයි ආව් ගෑවේ.තුවාල වුනාද?මොකක්ද වුනේ.

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now