🖤Chapter 29🖤

988 196 23
                                    

💜️ ඒ වෙලාවෙ  යුවී වැටෙන්නෙ ගියේ.ඉතින් මන් එයා ලගට යන්න මගෙ  powers  use කරා.එයා ඒක හොදටම දැක්කා.ඒ වෙලාවෙ මගෙ ඇස් රතු පාට වෙලා තිබ්බෙ.මට එයාට බොරු කියන්න විදිහක් නෑ දැන්.එයා ඔක්කොම දැකල ඉවරයි .මන් එයාට ඇත්තම කිව්වා.මන් ට්‍රාන්ස් වෙලත් පෙන්නුවා.එයා මට බයවුනා.එයා කාමරේට ගිහින් දොර වහගත්තා .

යුවී .

❣️ ජන්කුක් මට තනියෙන් ඉන්න දෙන්න.

💜️😔😔😔😔.
මට මොනවත් කියන්න හම්බවුනේ නෑ .ඒ වෙලාවෙ ටේ කෝල් කරා.

📲📲📲📲📲📲.

💚 යොබුසයෝ කුකී.

💜️යොබුසයෝ.😔😔😔.

💚ඒ මොකක් හරි අවුලක්ද?

💜️එයාට කිව්ව මන්.

💚මොනාද?

💜️මන් යුවීට කිව්ව ටේහ්‍යුන් .මන් කිව්වා.

💚ජන්කුක් ඔයා මොනාද කිව්වෙ.

💜️මන් යුවීට කිව්වෙ මන් වැම්පයර් කෙනෙක් කියලා.එයා දන්නව දැන් මන් කවුද කියලා.එයා මට බයවෙලා ඉන්නෙ ටේහ්‍යුන් .මන් කිව්වෙ නෑ එයා කවුද කියන එක.එයා වැම්පයර් කෙනෙක් කියන එක මන් කිව්වෙ නෑ .එයා ඔයාගෙ නංගි කියන එක කිව්වෙත් නෑ .එයා බය වෙයි.

💚මන් හ්‍යුන් එක්ක එන්නද?අපි යුවීට ඇත්තම කියමු.තවත් හන්ගන්න ඕනෙ නෑ .ඊට කලින් කියන්න එයා ලේ බිව්වද?

💜️ඔව්.

💚කාගෙද?

💜️මගෙ.

💚ජන්කුක් ඒක එච්චර හොද දෙයක් නෙමේ.හැමදාම ඔයාගෙ ලේ එයාට දෙන්න බෑ.ඔයා දුර්වල වෙයි.

💜️වෙන කාගෙ ලේ දෙන්නද මන් එයාට .මට මොනා වුනත් කමක් නෑ .එයා ලේ බිව්වෙ නැත්තන් එයා මැරෙයි.

💚කුකී කියන දේ අහන්න.යුවීට විතරක් නෙමේ ඔයාටත් මේ වෙලාවෙ ලේ ඕනෙ.මන් හ්‍යුන් එක්ක ඉක්මනට එනවා.අපිට තව අවුලකුත් තියෙනවා .

💜️මොකක්ද?

💚ආවම කියන්නම්.

💜️හුම්.

Call end.

💚 හ්‍යුන් කොහෙද ඉන්නෙ ඔයා.මෙයා කොහෙ ගිහින්ද?හොද වෙලාවට අනිත් අය ජිමිනගෙ ගෙදර ගිහින් .මම හ්‍යුන්ගෙ රෑම් එකට ගියා.රෑම් එකෙත් නෑ .එලියෙද දන්නෙ නෑ .මම එලියට ගිහින් හ්‍යුන්ට කතා කරා.මෙයා නෑ..ඒ වගේ වෙලාවක කොහෙ ගිහින්ද මෙයා .

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now