🖤Chapter 02 🖤

1.6K 298 78
                                    

❣️මට එකපාරටම සද්දයක් ආවා වහලෙ උඩින් .සද්දයක් කියන්නෙ මොකක්හරි උඩ ඉදන් වැටුනා.මම බැල්කනි එකෙන් දැක්ක විදිහට ඒ මනුස්සයෙක් .මනුස්සයෙක් මොකද අපේ ගෙදර වහලෙ උඩ කරන්නෙ.මන් දැක්ක හැටිද ඒ.මන් බැල්කනි එක ලගට දුවල ගිහින් බැලුවා .වැටිච්ච මනුස්සයෙක් නෑ .මගෙ බැල්කනි එක ලගින් වවුලෙක් පියෑඹුවා.ඒ මනුස්සය වවුලෙක් වුනාද?ආශ් යුවී පිස්සුද කොහෙද ?වැම්පයර් ෆිල්ම් එකක් බැලුව නිසා විකාර පේනවා.මටත් පිස්සුනේ.කවුරැවත් නෑ .මේ හිතේ ඇදිච්ච දෙයක්.ඒත් කොහොන්ද සද්දෙ ආවෙ.

📲📲📲📲📲📲📲

ආශ් මේ මගුලත් වෙලාවකට මහ වදයක් අනේ.කවුද මේ වෙලාවෙ කතා කරන්නෙ.අන්නෝවන් නම්බර් එකක්නේ .කවුද මේ.මන් ආන්සර් කරා.

❣️යොබුසයෝ කවුද මේ.

❓යොබුසයෝ මන් මේ ඩ්‍රැකියුලා කතා කරන්නෙ.

❣️මොන කිවුලා කිව්වා.

❓ඩ්‍රැකිවුලා.මට ඔයාගෙ ලේ ඕනේ

❣️ඔයා ඩ්‍රැකියුලානම් මන් මෝහිණි දන්නවනේ.

❓මට ලේ ඕනෙ.

❣️ ලේද ඕනෙ.අනේ මේ ජිමිනා මාව තම්බන්න බෑ .අවුරුදු ගානක් දන්න උබගෙ වොයිස් එක මන් අදුනන්නෙ නැද්ද?

❤️🤣🤣🤣🤣

❣️මොන මගුලක්ද බන් කරන්නෙ.

❤️ 😁😁😁😁

❣️මේක බක බක ගගා හිනාවෙනවා.මූට ඉතින් හැම වෙලාවෙම විහිලු .අනේ ඇත්තමයි.

නිදා ගන්නෙ නැතුව මොන මගුලක් කරනවද ජිමිනී.

❤️නිකන් ගත්තෙ ප්‍රින්සස් .නින්ද යන්නෙ නෑ .

❣️අයියෝ ජිමින් ඇයි හැම තිස්සෙම මට ප්‍රින්සස් කියන්නෙ.

❤️ මොකද ඔයා මගෙ ප්‍රින්සස් නිසා.

❣️අනේ මන්දා උබනම්.

❤️😁😁😁😁

❣️මේ නම්බර් එක කාගෙද?

❤️අලුතෙන් ගත්තෙ.සේව් කර ගන්න .

❣️ආ හරි.නිදා මතයි දෙයියනේ මට.

❤️මටත්

❣️එහෙනම් නිදා ගන්නවකෝ ෆොන් එක පැත්තකින් තියලා.

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now