💗 ඇත්තටම ජන්කුක් සේහි කියන්නෙ වෙන කවුරැවත් නෙමේ එයා අපි තුන්දෙනාගෙ නංගි .
💜️මොකක් නංගි කියලද කිව්වෙ නැත්තන් මට ඇහුන හැටිද ඒ?
💗එයා අපේ නංගි තමා.නංගි කියන්නෙ එයා ඔයාගෙ නිවුන් සහෝදරිය.
💜️😮😮😮😮
💙ඔව් ජන්කුක් එදා යුවී විතරක් නෙමේ සේහිවත් එව්වා.
💚ඔයාල අපෙන් තව මොනව හන්ගල තියෙනවද?
💜️ ඔව් හ්‍යුන් .ඇයි ඒක මට කිව්වෙ නැත්තෙ.
🖤 අපිට කරන්න දෙයක් තිබ්බෙ නෑ .අප්පල දෙන්නම අපිට පොරොන්දු වෙන්න කිව්ව ඔයාල දෙන්නට මේ දේවල් ගැන කියන්නෙ නෑ කියලා.අනික ඔයාල තාම පොඩියි.
💚 එහෙනම් කොහොමද කුකීට බැරි වුනේ සේහි කියන්නෙ කවුද කියන එක අදුන ගන්න.මට පුලුවන් වුනානේ යුවී කියන්නෙ මගෙ නංගි කියන එක අදුන ගන්න.
💙ටේ මෙහෙමයි.සේහී දාන්න ඉන්න නෙක්ලස් එක තියෙන්නෙ.ඒකෙන් එයා කවුද කියන එක කාටවත් දැන ගන්න බෑ .
💜️ඒකද එහෙනම් බැරි වුනේ එය වැම්පයර් කෙනෙක් කියලා හොයාගන්න.
💗නේ කුකී.ඒ වගේම තමා ඔයාල දෙන්න තාම පොඩි වැඩියී.
💚පොඩි නෑ හ්‍යුන්.මන්නම් පොඩ්ඩක් විතර පොඩියි තමා.හැබැයි කුකීනම් නෑ නේ.හාල් ඇටයක් තරම්වත් මෙකා පොඩි නෑ .
💜️ටේහ්යුන් .🤨🤨🤨🤨
💚 ඔයාල දන්නව හ්‍යුන් මෙයා ඊයේ 🗣️🗣️🗣️🗣️.ඌ 🗣️🗣️🗣️ මොනාද 🗣️🗣️🗣️🗣️
💜️කට වහගන්නවකෝ පෙට්ටි කටා.මටත් ප්‍රයිවට් දේවල් තියෙනවා .
💚මෙන්න මෙයාට ප්‍රයිවට් දේවල් තියෙනවලු.😁😁😁.
💜️පලයන්නකො යන්න.
💗🤨🤨🤨🤨🤨.මොනද ජන්කුක් .
💜️ නෑ මේ.
💗ටේ මොකක්ද මෙයා කරේ.
💚 මන් කියන්නද ජන්කුක්.
💙කියන්න බලන්න.
💚මේ අපේ කුකීයට දැන් මේට් කෙනෙක් ඉන්නවා.
💙💗🤨🤨🤨 කවුද?
YOU ARE READING
🖤Vampire Kiss 💋|| KTH || [ Completed ]
VampireThis is a BTS fanfiction .And also this is a vampire story Main- Kim Teahyung .