🖤 Chapter 25💋

985 201 9
                                    

❣️ රෝයි ඔයා.

💣 කොහොමද යුවී.😏😏😏.

❣️ඔයා ඇයි මෙහෙ ආවෙ.

💣මන් ආවෙද?යුවී ඔයා දන්නවද මන් කෙනෙක්ට කැමතියි .

❣️කාටද?

💣මන් ඔයාට කැමතියි යුවී.

❣️රෝයි මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.

💣එයාට වඩා මන් හොද නැද්ද?

❣️රෝයි මේ අහන්න.ජන්කුක් ඇරෙන්න වෙන කවුරැවත් ගැන මන් හිතන්නෙ නෑ .හැමදාම මන් එයාට ආදරේ කරනවා.මැරෙනක් විතරක් නෙමේ ඊලග ආත්මෙත් එහෙමයි.සෝ ප්ලීස් රෝයි මන් ගැන හිතන් ඉන්න විදිහ නැති කරගන්න.ඒක කවදාවත් වෙන්නෙ නෑ .

💣හ්ම්.මන් අයින් කරගන්නම් .හැබැයි .

❣️හැබැයි මොකක්ද ?

💣ඔයා එක රැයකට මාත් එක්ක ඉන්න ඕනේ.

❣️මොකක්ද කිව්වෙ.

💣ඔව් යුවී .එක දවසක් විතරක් එන්න.ඔයාට ඒ දවස අමතක වෙන එකක් නෑ .😏😏😏😏.එතකොට ඔයා ගාව තියෙන හැම දෙයක්ම අයිති වෙන්න මට.

❣️ රෝයි මගෙ දිහාට එන්න ගත්තා.මම පස්සෙන් පස්සට ගියා.මන් කවදාවත් මේ වගේ බය වෙලා නෑ .කුකී ඔයා කොහෙද එන්නකෝ.

රෝයි මන් ලගට එන්න එපා.

💣😏😏😏.බයවෙන්න එපා බේබි මන් රිද්දන්නෙ නෑ ඔයාට.මන් ඔයාව මගෙ කරගන්නවා විතරයි .

❣️රෝයි එකපාරටම මන් ලගට ඇවිත් මගෙ අත් දෙකෙන් අල්ලගත්තා.එයා කොහොමද මෙච්චර ඉක්මනට මන් ලගට ආවෙ.රෝයි එක සැරේටම මාව බදාගත්තා .එදා වගේම එයා හැදුවෙ මාව කිස් කරන්න .මන් කොච්චර දැගලුවත් වැඩක් වුනේ නෑ .එයා මගෙ බෙල්ලට එන්න එන්න ලන් වුනා.ඒත් එකපාරටම එයා මගෙන් ඈත් වුනා.ඈත් වුනා නෙමේ ඈත් කරා.

කුකී😭😭😭😭.

💜️මන් තමුසෙට කලින්ම කිව්ව රෝයි එයාගෙන් ඈත් වෙලා ඉන්න කියල .තමුසෙ අද මගෙන් මැරැම් කන්න හදන්නෙ .

💣 ජන්කුක් තමුසෙට බෑ යුවීව බේරගන්න .මන් එයාව මගෙ කරගන්නවා.

💜️එයා මගේ වෙලා ඉවරයි රෝයි .තමුසෙට අද මම.

💣මොන කරන්නද ජන්කුක්  මන් ඔයාට වඩා ගොඩක් බලවත්.ඔයාලගෙ හ්‍යුන්ලටවත් බෑ මාව පරද්දන්නෙ.
🤣🤣🤣🤣අනික ජන්කුක් තමුසෙ තාම පොඩි එකෙක්.

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now