🖤 Chapter 09🖤

1.1K 240 14
                                    

💚 හ්‍යුන් ඔයා.

❣️යුන්ගිශී.

🖤කොහොමද ටේ.ආ යුවීත් ඉන්නෙ.

💚හ්‍යුන් කොහොමද යුවීව දන්නෙ .

❣️මට යුන්ගිශීව හම්බවුනේ අද කොෆි ශොප් එකේදි .යුන්ගිශී තමා සේහිගෙ ජීවිතේ බේරල තියෙන්නෙ .ටේ ඔප්පා යුන්ගිශීව දන්නවද?

💚නේ යුවී මේ ඉන්නෙ මගෙ හ්‍යුන් .

❣️ඕ.

🖤 දැන් කොහොමද යාලුවට කෙල්ල හොදින්නේ.

❣️නේ යුන්ගිශී .

💚හ්යුන් කවදද ආවෙ .මට එනව කියල කිව්වෙත් නෑ .

🖤මන් ආව ඉතින් .

❣️ටේ ඔප්පා එහෙනම් ඔය දෙන්න කතා කර කර ඉන්නකෝ.මන් යනවා යුන්ගිශී .

🖤🙂🙂🙂.

💚පරිස්සමෙන් යන්න.🙂🙂.

❣️හරි.

🖤අද උදේ මාර වැඩක්නේ වුනේ කෙල්ලෙක් වාහනේකට හැප්පෙන්න ගියා .මන් උදේ සෝල් ආවෙ ටේව බලල යන්න කියල හිතාගෙන .ඊට කලින් මට හිතුන ටවුන් එක පැත්තට ගිහින් යන්න.ඒ වෙලාවෙ තමා මන් දැක්කෙ අර කෙල්ල්ව.මන් එයා දිහා බලන් හිටිය .එයා ගොඩක් ලස්සනයි .මන් මොකට එයා දිහා බලන් හිටියද කියන්න මම දන්නෙ නෑ .ඒත් එකපාරටම ඒ කෙල්ල පාර බලන්නෙ නැතුව පැන්නනේ.එයාව වාහනේකට හැප්පෙන්න ගියා.ඒ කෙල්ල බය වෙලා හිටියෙ වුන දෙයින්.මන් ඉතින් එයාව බේරගත්තා.වැම්පයර්ලට වේගෙන් යන්න පුලුවන් නිසා හොදයි .ඒ වෙලාවෙ කවුරැවත් මාව දැක්කෙ නෑ කියලා හිතනවා.ඒත්  CCTV වලටනම් අහුවෙන්න ඇති .කරන්න දෙයක් නෑ ඉතින් .ඒ ගෑණු ළමය බේරුනානේ.ඒ ගෑණු ලමයගෙ නම සේහී .එයා යාලුවොත් එක්ක ආපහු යනකන් මන් පැත්තට වෙලා බලන් හිටිය .මට පිස්සුද කොහෙද ?කෙල්ලෙක් යන දිහා බලන් ඉන්නෙ මොකද?එතන හිටිය යුවී කියලා කෙල්ලෙක්.එයාව දැක්කම මට මොකක්ද මන්දා හිතුනා.හරියට එයා මගෙ කවුරැහරි වගේ .එයාගෙ පෙනුම ඔම්මගෙ වගේමයි.මට ඕනෙනම් හිත කියවන්න තිබුණා මන් කරේ නෑ .අර පොඩි එකා වගේ හැමතිස්සෙම අනුන්ගෙ හිත් වලට එබෙන එක හොද නෑනේ.ඊට පස්සෙ මන් බැලුවෙ ටේ කොහෙද කියලා.එයා මගෙ මල්ලි නිසා මට එයා ඉන්න තැන හොයාගන්න පුලුවන් .එයා හිටියෙ  Cemetery  එකේ.ඉතින් මම එතනට ගියා .හැබැයි එයා හිටියෙ තනියෙන් නමේ කෙල්ලෙක් එක්ක.මේ පොඩි එකා කෙල්ලෙක් සෙට් කරගෙනද?හොදම බලද්දි තමා මන් දැක්කෙ මේ අර කොෆි ශොප් එකේ හිටිය යුවී කියන කෙල්ලනේ.

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now