🩸 Chapter 27🩸

1.1K 215 38
                                    

❣️🤭🤭🤭🤭 ජිමිනා .ජිමින පැන්න පාර කකුල පෙරලිලා බිම වැටුනා.හැබැයි ඉතින්   වැටෙද්දි ලග හිටිය රේචල්වත් පෙරලගෙන වැටුනේ.ඒක නෙමේ හොදම වැඩේ කියන්නෙ දෙන්නගෙ තොල් අම්මෝ .

💜️ ඒ ජිමිනා මේක යුනි එකක් පෙම් කෙලින තැනක් නෙමේ.ඕන්නම් මන් ගානෙ හොද හොටෙල් රෑම් එකක් අරන් දෙන්නම් නොමිලේම 🤣🤣🤣🤣.

මට කියපුවට රිටන් එක දෙන්න ඕනෙනෙ.නැත්තන් බෑ .

💐ආව් ආව් රේචල්ව රතු වෙලා.

❣️මුන් දෙන්න තාමත් කිස් කරනවා.අපි ඉන්නවා කියල ගාණක් නෑ .

💚යකෝ මෙතන මිනිස්සු ඉන්නවා.ඔය කෙල්ල චප්ප වෙයි.

💟ඔය කෑමක් නෙමේ ජිමිනා කෙල්ලෙක් ඉන්නෙ.

🧡මේ කොට තාරාව තවත් වල් වෙලා.හාපෝ.තාරාව විතරක් නෙමේ දෙකම එකයි.

💕 ඒකනම් ඇත්ත හෝබි .ඕවා ප්‍රසිද්ධියෙ කරනවද?

❤️ මන් වැටිච්ච පාර රේචල්වත් පෙරලගෙන තමා බිම වැටුනෙ.එයාගෙ ඔලුව හැදෙන හින්දා මන් මගෙ අත එයාගෙ ඔලුව පිටිපස්සෙන් තියාගත්තා.
වැටිච්ච පාර අපි දෙන්නගෙ තොල් එකට ගෑවුනා.අම්මෝ ඒ ඇස් මොකක්ද වගේ .මන් ඒ ඇස් වලට වශී වුනා කිව්වොත් හරි.මට කිස් කරන එක නවත්තන්න ඕන වුනෙ නෑ .හිතල කරපු දෙයක් නෙමේ වුනත් මට දිගටම කරන් යන්න ඕනෙ වුනා.මන් එයාගෙන් ඈත් වුනේම නෑ .එයාව දැක්ක දවසෙමයි මම එයාට කැමති වුනේ.ඒක ආකර්ශනයක් නෙමේ .ඇත්තටම මම රේචල්ට කැමතියි .එයාට ගොඩක් කැමතියි .මන් ආශ්‍රය කරපු අනිත් කෙල්ලොන්ට වඩා ඔයා ගොඩක් වෙනස්.ඒකයි මන් ඔයාට ආදරේ කරන්නෙ.ඔයා මට කැමති වෙන එකක් නෑ .ඒ වෙලාවෙ රේචල් කරේ මන් හිතපු නැති දෙයක්.එයා මගෙ බෙල්ල වටේ අත දා ගත්තා.ඒ වෙලාවෙ වටේ හිටපු අය ගැන මට කිසිම ගාණක් තිබ්බෙ නෑ .මන් රේචල් කරපු දේ නිසා කන්ෆියුස් වුනා.ඒක හින්ද එයාගෙන් ඈත් වුනා.

🦋 ඒ වෙලාවෙ මන් ජිමින්ගෙ හිතේ තිබ්බ දේ කියෙව්ව.ඇත්තටම මන් ජිමින්ට කැමතියි .ඔව් එයාට ආදරෙයි .ඒත් මන් වැම්පයර් කෙනෙක් නිසා මන් ඒ හැගීම හන්ගගෙන හිටියෙ .එයා ඒක දැන ගත්ත දවසට කොච්චර බය වෙයිද?ඒත් මේ වුන දේ නිසා මන් තීරණයක් ගත්තා .මන් මන් කවුද කියන එක අමතක කරලා මගෙ හැගීමට මුල් තැන දුන්න.ඒක හින්දයි මම එයාගෙ කර වටේ අත දා ගත්තෙ.

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now