Talk With Characters Answers

279 64 231
                                    

මෙන්න ඔයාලගේ ආදරණීය ප්‍රශ්න වලට ආදරණීය උත්තර ..
හෙහේ......

මුලින්ම

Taehyung  🌹

tharushi_01 Weiyexiao  දෙන්නටම ඕනේ වුණේ පිහාටු නේද..?

මට හරි ප්‍රශ්නේ මෙයාලට මොකටද පිහාටු කියන එක..🤔😁
පිහාටු තින එකඑක අතකට හොඳයි එක අතකට පොඩි වදයක්.. ඔයාලගේ ඇඳුම්වල පිට පොඩ්ඩක් කපන්න වෙනවා..හිකිස්..
හොඳ වැඩ ගොඩක් කරන්න.එතකොට මම දෙන්නම් තටු..

moon__bear16

Q :අපේ පැත්තේ එන්න බැරිද.?

A  : සලකලා බලමු...කොහෙද ඔයා ඉන්නේ..ආ ලංකාවේනේ..

Q:  මෙඩූසද ඕතර්ද හොඳ ?

A  : ඕතර්..😁 එයා නිසයි මෙඩූව හම්බුනේ
(ඕතර් : සුට්ටන් කොටි පැටියා....සෝයී)

mochigirl55

Q : මෙඩූසව අතෑරලා මාත් එක්ක යාලු වෙන්න බැරිද.?

A : කොහෙත්තම බෑ..ඒ මගේ පරම පිවිතුරු ආලය..හුම්
       මම මේ ඕතරයටත් බෑ කියලා තින්නේ

Q : දෙයියන්ගෙන් හොඳම දෙයියා කවුද ?

A : සඳ දෙව් දුව.. ( ඕතර් බෙල්ලට පිහිය තියාගෙන ඉන්නේ)
      ඇත්තටම මගේ අම්මා ඇෆ්‍රොඩයිට්

KimChama7

Q : මේ ඔයාට අර රෙදි පටියක් බැඳන් ඉඳලා එපා වුණේ නැද්ද..?

A : පොඩ්ඩක්වත් නෑ මොකද මම මෙඩූසා වෙනුවෙනෝනෙම දෙයක්
      කරනවා 😊🔥

Q : මෙඩූසව හම්බවුණානේ දැන් ඉතින් සතුටින් ඉන්නකෝ

A : අනිවාර්යයෙන්ම  ..දැන් අපි සතුටින්.

Nikki_Yoon

Q : මේ ඔයාට බැරිද පිහාට්ටක් ගලවලා.දෙන්න

A : ගලවන්න නම් පුලුවන් ..ඒත් කොහොමද ඔයාට දෙන්නේ.😂
      මම පිඹින්නම් පාවෙලා පිහාට්ටක් ආවොත් ඒක මගේ

Q : එදා ඕතර් ලෙෆ්ට් වුණාට පස්සේ මොකක්ද වුනේ..?

A : හැපෝයි අහන ඒවා..සාපේක්ෂව අසරණයි.. 😂
     බ්ලා බ්ලා බ්ලා..එව්වා කියන්න බෑ...

POISON_LOVE [✅]Where stories live. Discover now