☁23rd Cloud☁

320 139 140
                                    

අහිමි වූ දෑ.........



කුමක්ද මෙඩූසා සිදු වූයේ.......

ටේහ්‍යොන් ටේහ්‍යොන් ...............
ඇය අපහසුවෙන් වදන් සෙව්වාය.

Medusa Pov

ටේහ්‍යොන් .......මට ලොකු බලාපොරොත්තු හීන තිබුණේ නැහැ..
සරලවම පැවසුවහොත් මට බලාපොරොත්තු , සිහින ඇති වූයේ.. ඒවා මැවීම මා ආරම්භ කළේ ඔබ හමුවීමෙන් පසුවයි.. නුඹ මගේ දිවිය එතරම් වෙනසකට ලක් කළා.. අවාසනාවන්තියක් වූ මට ආලය කරමින් මා වාසනාව කරා ගෙනගියා.
මට තිබූ එකම සිහිනේ නුඹත් එක්ක කුඩා ලොවක් කුඩා පවුලක් තනාගැනීමට පමණයි.
නුඹ මට බොහෝ දෑ දුන්නා...අඳුරෙහි වූ මාගේ දිවිය ආලෝකමත් කරේ නුඹ..
එයට ප්‍රතිඋපකාර ලෙසට මා නුඹට කවදාකහෝ ආදරයේ තිලිණය දීමටයි සිතා සිටියේ..
නමුත් ....................
නමුත්  මා පෙර සේම අවාසනාවන්තියක් වූවා ටේහ්‍යොන් ........
ඇතීනා........ඈ මාව නිසරු කළා ටේහ්‍යොන් ............
ඈ මාව නිසරු කළා....... මගේ හීන සියල්ල වනසා දැම්මා......
නැවතත් මා අගාධයට ඇතහැර දැමුවා.......

කුමක්........?

කෝපයත් දුකත් එකට එක් කරගත් ටේහ්‍යොන්ගේ මුවින් ගිලිහුණි.......

ඇතීනා.......නුඹ කෙලෙසද මෙසේ සිදු කරේ........
නුඹට හැකිද මෙතරම් කුරිරු වීමට...
මෙඩූසා කුටියට වි සිටින්න.. මා ඉක්මනින් පැමිණෙන්නම් .....

කොහිද නුඹ යන්නේ......?

විශ්වාස කරන්න.....මා නැවත පැමිණෙනවා...... පරිස්සම් වී සිටින්න මා එනතුරු

විසල් තටු දිග හැර ඔහු අහසට නැගුනි


ඇතීනාගේ පූජස්ථානයෙහි ද්වාරය මහ හඬින් විවර විය....

එය ඉදිරිපස සිටියේ කෝපයෙන් වියරු වැටී සිටි ටේහ්‍යොන්‍ය..

ආහා ටේහ්‍යොන් ......පෙම්වතිය ගතු කියූ හැඩයි..

ඇතීනා .....නුඹ කෙසේද ඇයට එසේ සිදු කරේ.....

නුඹ මා පැවසූ දෙය ඇසුවා නම් ඇයට එසේ වන්නේ නැහැනේ...
නුඹට නිසරු තැනැත්තියකගෙන් ඵලක් නැහැනේ.....මාගේ කැමැත්ත තාමත් එලෙසම තිබේ.....

POISON_LOVE [✅]Where stories live. Discover now