Author Note

296 94 259
                                    


Hi my loving Kims.........

මුලින්ම ඔයාලා දාපු හැම කමෙන්ට්ස් එකකටම හැම වොට් එකකටම මෙච්චර කල් මාත් එක්ක හිටියට ගොඩක් තෑන්ක්ස් ........
Thank you sooo much my kims......

විශේෂයෙන්ම ඔයාලගෙ comments ....ඒවානම් නියමායී..😂මම තනියම හිනාකාල මැරෙන්න ඔන්න මෙන්න ගාණට ඉන්නේ..

අදින් පස්සේ ටෙඩූසා පුංචි දේවදූතයෝ නෑ කියලා මතක් වෙද්දි මට දුකයි..

මුලින්ම මම මේ කතාව ගැන කියන්නම්කෝ...

මේකේ ගොඩක් දේවල් විස්තර සහිතව මට කියන්න බැරිවුණා..
මොකද මේක short chapter ff එකක් නිසා.
ඒත් මට කියන්න ඕනේ වුණ හැම එකක්ම මම ඔයාලට කිව්වා.

ඔයාලගේ රසවින්දනයට මම බාධා කලේ නෑ කියලා මම හිතනවා.

අනික මම මේක බයෙන් බයෙන් ලිව්වේ.එකක් මේක greek myths එක්ක යන එකක්.. මම greek myths ගැන ලියපු පලවෙනි පොත.අනික මෙඩූසා වගේ කෙනෙක්ව ඔයාලා බාරගනීවිද කියලා මට බය හිතුනා.

ඒත් මෙන්න ටික කාලයක් යද්දි මෙයාලා මෙඩූසට ආදරේ කරනවා..
හහා.....කොහොමද හැමෝම දුෂ්ටයි කියලා හිතපු චරිතෙකට ආදරේ කරන්න ගත්තම

මේකේ ටේහ්‍යොන්ගේ චරිතෙන් මම පෙන්නුවේ ගොඩක් හොඳ ආදරවන්තයෙක්......
මොන දේ කොහොම වුණත් හදවතට ආදරේ කරන කෙනෙක්..

රෝස මල් වල පාට වෙනස්වෙන එකෙන් මම පෙන්නුවේ ටේහ්‍යොන් නිසා මෙඩූසගේ ජීවිතය වෙනස් වෙන හැටි.

ඊලඟට මෙඩූසා.....
ඔයාලා මෙඩූසට ආදරෙයි නේ......දැක්කද.....
ගොඩක් අය කැතයි නපුරුයි කියලා පැත්තකට දාපු එයාට ඔයාලා කැමති වුණා..
කරන්න ඕනේ අපි වෙනස් දෘෂ්ටියකින් බලන එක විතරයි ..

මෙඩූසගේ චරිතෙන් මම පෙන්නුවේ කාන්තාව කියන එක...
වෙනදා වගේම මම ආසම මාතෘකාව ..
මෙඩූසාට පොසයිඩන් කරදර කරාම එයා හැමෝටම වෛර කරා..
ඒ කියන්නේ මම ඒකෙන් පෙන්නුවේ ඒවගේ දේකට මුහුණ දීපු කෙනෙක්ට සමාජය ගැන තියෙන හැඟීම.

ඊට පස්සේ ටේහ්‍යොන්ගේ ආදරය..සහ එක්වීම
ඒකෙන් පෙන්නුවේ ලෝකේ හැම තිස්සෙම නපුරු නැහැ කියලා.
අර 21 වෙනි chapter එකේ සිදුවීමෙන් පෙන්නුවේ මුලින් හිංසාවට පත්වෙලා ඒ දේ නරකයි කියලා හිතුවට සැබෑ ආදරයක් ගාවදි ඒක එහෙම නෑ කියන එක.

POISON_LOVE [✅]Where stories live. Discover now