intro

1K 204 326
                                    

Taehyung

මෘදු බවට , බලාපොරොත්තු සහගත බවට, සිනිදු පියාපත්වලට අධිපති දෙවියන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෘදු බවට , බලාපොරොත්තු සහගත බවට, සිනිදු පියාපත්වලට අධිපති දෙවියන්...

ඔහුගේ පියාපත් හා දෑස් අතර නොබිඳිය හැකි බැඳීමක් ඇත..

පියාපත් නොමැති වුවහොත් දෘෂ්ටිය අහිමිවේ.. සෙමෙන් මරණය ලඟා වේ..

දේව මණ්ඩලයට එක්වූ නවකයෙකි.

Medusa

ශාපයකට හසුවී හිසකෙස් වෙනුවට සර්පයින් ලද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාපයකට හසුවී හිසකෙස් වෙනුවට සර්පයින් ලද්දී....

⚠️️අවවායයයි...ඇගේ දැස් දෙස නොබලන්න.!

දැනටමත් බැලුවද..?











ඒනම් දිගටම කියවන්න වේවි...0:)

Athena

සැවොමගේ ගෞරවයට පාත්‍ර වී සිටින්නී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සැවොමගේ ගෞරවයට පාත්‍ර වී සිටින්නී...

රණශුරත්වයට හා ඥානයට අධිපතිනිය
කෝප වූවිට වියරු වැටී කටයුතු කරයි

Aphrodite

ප්‍රේමයට අධිපතිනිය ලෙස නම් ලද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ප්‍රේමයට අධිපතිනිය ලෙස නම් ලද්දී...

Poseidon

මුහුදට අධිපති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මුහුදට අධිපති..
සියුස්ගේ සහෝදරයෙක් වන මොහු නිරන්තරයෙන් ඔහු හා සම වීමට උත්සාහා කරයි.
කාමභෝගී දිවියකට ඇලුම් කරයි

කුඩා දේව දූතයා..

සියලු රහස් දත් ඔහු taehyung අසල ගැවසෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සියලු රහස් දත් ඔහු taehyung අසල ගැවසෙයි..කටකතා පතුරන්නෙකු ලෙස ප්‍රකටය.

කටකතා පතුරන්නෙකු ලෙස ප්‍රකටය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තව characters  ඉන්නවා..එයාලා කතාව අතරතුරදීය අදුන්වලා දෙන්නම්.

ඉතින් ළමයි මේ ජාතියේ කතාවලට කැමතිද..?

Short chapters..

මේවගේ කතාවලට යොදාගන්න භාෂාව පොඩ්ඩක් වෙනස්...

කතාව කියවලම බලමු..

Lan_Kimra

Chapter 01 coming soon

POISON_LOVE [✅]Where stories live. Discover now