ශාප ලද්දී 3
වෛර සිතිවිලි..............ආහ්............... ඇයි...... ඇයි ඇය එතරම් සුන්දර වූයේ........?
රැතීනා තම නිවාසයේ එහෙ මෙහෙ ඇවිද්දේ ක්‍රෝධය පිරි දෑස් එහෙ මෙහෙ යවමිනි...
මෙඩූසා........ ඇයි ඇය මෙතරම් සුන්දර..? සියල්ලන්ම ඇගේ රුවට වහ වැටී සිටිනවා..සියල්ලන්ම පතන්නේ ඇයවයි..
මා ඇයව විනාශ කර දමන්නද..? එසේත් නැත්තම්.....
නැහැ ඇතීනා ඔබ එලෙස සිදු කරහොත් ඔබගේ ගරුත්වය කෙලසේවි
කුඩා නයික් පැවසුවේ ඇතීනාගේ උරයෙහි වසමිනි..
හ්ම්..........
එසේ නම් අප මෙසේ සිදු කරමු...ඇතීනා බුද්ධියට අධිපතිනිය...
ඇයගේ සිතට යම් අදහසක් පහල වූ බව දිලිසෙන දෑස් පැවසුවේය.
〰️〰️〰️
සෙටා... සෙටා......
Phorcys (මෙඩූසගේ පියා) පැමිණියේ කලබලයෙනි..
කුමක්ද..?
ඇතීනා ඇගේ පූජාසනයෙහි පූජකවරියක් වීමට ආරාධනා කර පණිවිඩයක් එවලා..
කුමක්...?
ඔව්... පවසන්න මෙඩූසට පැමිණෙන්න කියා
මෙඩුසාට සියල්ල පැහැදිලි කළ දෙමාපියන් ඇගේ තීරණය ලැබෙන තුරු ඈ දෙස නෙත් යොමා සිටියා..
මම දන්නවා මගේ මෙ රූපය නිසා කවදාක හෝ මා අනතුරට පත්වන වග..
එලෙසම මගේ පවුලේ අයත් මා නිසා කරදරයට පත්වේවි.
ඇතීනාගෙ පූජස්ථානය ආරක්ෂා සහිත ස්ථානයක්.
අනෙක ඇතීනා මා ආරක්ෂා කරාවි..එනිසා මම කැමති පූජකවරියක් වීමට
YOU ARE READING
POISON_LOVE [✅]
FanfictionMature content ... She is poison but lovely... He is soft And Hopeful... Taehyung × Medusa ~ Taedusa 🔆one and only exclusive collaboration in wattpad ;) Greek myths || Cover page Credits go to : _BlinkeY_ fanarts' Credits go to : @jiminscookie...