🖤Chapter 26💋

Start from the beginning
                                    

💚 හ්‍යුන්ට පැටිය කිව්වම පුස් පැටවුන්ට මොකක්ද කියන්නෙ .

💟ටේ මේ කට වහගන්නවකෝ.

💚හරි හරි.😁😁😁😁😁.

💕අපිනම් මොනවත් දැක්කෙ නෑ .😁😁😁😁.බොරැ කියන්න ඕනෙ නෑ සේහියොඉ.මමනම් බැලුවෙ නෑ .මෙන්න මෙයානම් කටත් ඇරන් බලන් හිටියෙ .මන් බයේ හිටියෙ මැස්සෙක් යයි කියලා.

💚මන් බලන්න ඕනෙනේ එතන හිටියෙ මගෙ හ්‍යුන්නේ.එතකොට මේ මගෙ නෑනා පොඩ්ඩ නැද්ද සේහී.මගෙ ශෝයි නෑනා පොඩ්ඩ.

💟යනව හලෝ යන්න.

💚දැන්නම් බෑ .මන් මේ ආවෙ ජන්කුක්ව හොයාගෙන.

💟කුකී මෙතන නෑ .මන් එද්දි කවුරැවත් හිටියෙ නෑ මෙතන.

💕නෑ.යුවීත් නැද්ද ?

💟නෑ දෙයියනේ .

💚එතකොට කෝ දෙන්න.ජන්කුක් කිව්වනෙ යුවී එක්ක මියුසික් රෑම් එකට එනවා කියලා.

💕මෙයාල කොහෙ ගිහින්ද?

💚 ජෝඩුව අපිට බොරු කියල කොහෙහරි ඇවිදින්න ගිහින්ද දන්නෙ නෑ .

💟අර එන්නෙ  දෙන්න.

💚මේ දෙන්න දැණුයි එන්නෙ.අනේ ඇත්තමයි .දෙන්නට ගම් එකක් ගාලද දන්නෙ නෑ .කොයිවෙලෙත් බැලුවොත් ඇලිලමයි එන්නෙ.🤣🤣🤣🤣.ජන්කුක් යුවීගෙ කරටත් අත දාන් එන්නෙ.අනේ ඇත්තමයි .ඒත් අද යුවීගෙ මූණ වෙනස්නෙ.එයාගෙ ඇස් දෙකත් රතු වෙලා.යුවී අඩලද? මේ දෙන්න රණ්ඩු වෙලාද?ඒත් කුකී රණ්ඩු වෙන්නෙ නෑනේ යුවී එක්ක.අනේ මන්දා ඇයි ඒ.ශුවර් එකටම යුවී අඩල තමා.

💟💕😮😮😮 යුවීයෝ.

❣️🙂🙂🙂🙂.

💟ඔයා ඇඩුවද?මේ කුකී ඔයාව ඇඩෙව්වද ආ?😡😡😡😡.

❣️අනියෝ.එයා මොනවත් කරේ නෑ.අර රෝයි .😭😭😭😭.

💜️ යුවී අඩන්න එපා කියල කිව්වනේ.මොනවත් වුනේ නෑ .මූට මොනවත් කරන්නත් බෑ ඔයාට.

💚💟💕😮😮😮😮.

💚යුවී ඇයි පැටියෝ අඩන්නෙ.ඔයා දන්නවනේ ඔයාගෙ ඔප්පා කැමති නෑ කියලා ඔයා අඩනවට.

❣️😭😭😭😭😭.

💚 යුවී මාව බදාගෙන අඩන්න ගත්තා .ඇයි මගෙ ප්‍රින්සස් අඩන්නෙ.ජන්කුක් හිටියෙත් මල පැනල මොකක්ද වෙලා තියෙන්නෙ .රෝයි මොනාද කරේ.

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now