🖤 Chapter 23💋

Começar do início
                                    

💚😮😮😮😮.මොකක්ද දැක්කෙ.

💟කියන්න යුවී ඔයා මොකක්ද දැක්කෙ.

💚 යුවී එයා දැක්ක හීනෙ ගැන කිව්ව.ඒ කියන්නෙ යුවී දැකල තියෙන්නෙ ඔම්මව.එයා මැරැන විදිහ එයා දැකල තියෙන්නෙ .

❣️ ඒක ඇත්ත වගේමයි.

💜️දැන් ඉතින් හරිනේ.

❣️ජන්කුක් ඇවිත් මාව බදාගත්තා .එයාගෙ උණුහුම නිසා මය හැමදෙයක්ම අමතක වෙනවා.මගෙ බය ඒ හැම දෙයක්ම අමතක වෙනවා.ඒ වෙලාවෙ තමා මන් දැක්කෙ එයාගෙ බෙල්ල.එයාට තුවාල වෙලා.

ඔයාගෙ බෙල්ලට මොකක්ද වුනේ.ලේත් එනවනේ.

💜️🤨🤨🤨🤨.

❣️මොකක්ද වුනේ .ඕකට බේත් දාන්න ඕනෙනේ.

💜️ඒක එච්චර දෙයක් නෙමේ

❣️ඉන්න ඕකට බේත් දාන්න ඕනේ.

💚 යුවී ඔයා රෙස්ට් කරන්න.

❣️මට මොකක්ද වුනේ .ඇයි මම රෙස්ට් කරන්න ඕනේ.

💚 ආ මේ.

🖤මේකයි යුවී.ඔයාට ඔලුව කැක්කුමක් ආවා.ඒකයි.

💚ජන්කුක් ඔයා පොඩ්ඩක් එන්නකෝ.

💜️වේ.

💚කිව්වම එනව හලෝ.

💜️එන්නම් එන්නම්.

💚මම ජන්කුක්වත් ඇදගෙන එලියට ගියා.
එලියට කිව්වෙ කෙලින්ම ගියේ rooftop  එකට.

💜️වේ.මන් එතන ඉන්න ඕනෙ.

💚යුවී දැකපු හීනේ.

💜️ඒක නිකන් හීනයක්නේ.

💚 නෑ ජන්කුක් .ඒ විදිහට තමා ඔම්ම මැරැනේ.යුවී දැකල තියෙන්නෙ ඒක.ඒ වගේම තමා.එයාට මොනවත් මතක නෑ .
වෙච්ච දේවල් මතක නෑ එයාට.මන් හිතන්නෙ අපි පස්සෙ එයාට මේ දේවල් ගැන කිව්වොත් හොදයි.

💜️ ඕන එකක්.මන් එයාට මොනවත් කියන්න යන්නෙ නෑ .ඒත් මේ .

💚මොකක්ද?

💜️යුවී කොහොමද දැක්කෙ ඔම්ම මැරැන විදිහ.

💚අනේ මන්දා ජන්කුක් මන් දන්නෙ නෑ .මන් කවදාවත් ඒක දැකල නෑ .අප්ප මට කිව්ව දේවල් තමා මන් දන්නෙ.යුවීට ඒක කොහොම පෙනුනද කියන්න මන් දන්නෙ නෑ.

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Onde as histórias ganham vida. Descobre agora