🖤Chapter 22💋

Start from the beginning
                                    

💚 මගෙ නංගි යුවී තමා මේට්.😁😁😁😁.

💜️ ඕ ඒකද ඔය කියන්න ගියේ.මන් හිතුවෙ මේ.

🖤හිතුවෙ මොනාද?

💜️ නෑ මේ මුකුත් නෑ .😁😁😁😁.

💗 අපිට තව වෙලා මෙතන ඉන්න බෑ යුන්ගි .මටයි නම්ජුන්ටයි යන්න වෙනවා.

💜️ කමින් සූන් වැම්පයර් පැටව් දෙන්න බලන්නද?😁😁😁😁.

💙මේ ජන්කුක්නම් ඇත්තමයි.

💚මන් කිව්වෙ මූ පොඩි නෑ .

💙මටත් දැන් තේරෙනවා.මේ අර කුකී කාපු කුකීයා නෙමේ කියලා.

💜️මම දැනුත් කන්නෙ.

💗 ඕන එකක් කරන්න.හැබැයි ඔන්න මන් නොකිව්වයි කියන්න එපා මට දැන්ම මහප්පා කෙනෙක් වෙන්න ඕනෙ නෑ .

💜️💚 අපිටද කිව්වෙ.

💗ඔව් .

💚එතකොට යුන්ගි හ්‍යුන්.

💙එයා අවුලක් නෑ නැද්ද ජින් හ්‍යුන්.

💗යුන්ගි එයාගෙ වැඩ බලාගනියි.ඔය දෙන්නට මන් කිව්වෙ.තේරුනානේ.

💚💜️නේ.

🖤 මුන් දෙන්න ගැන මන් බලාගන්නම්.බයවෙන්න එපා.ඔයාල යන්න.

💗හරි එහෙනම් අපි යනවා.මේ කුකීයෝ මන් ඔයා දිහා බලන් ඉන්නෙ හොදේ.

💙 පව් හ්‍යුන් දැන් ඔය ඔයාගෙ කරේ නැග්ග ජන්කුක් නෙමේ ඉන්නෙ.එයා දැන් පොඩි නෑ .කොල්ල දැන් ලොකුයි .

💗මට පොඩියිනේ ඒ වුනාට.
හැමතිස්සෙම අනුන්ගෙ හිත් කියවන්න ලෑස්ති වෙන්නත් එපා.

💜️ හරි අනේ.

💗 ඒ වගේම තමා රෝයි එක්ක වැඩිය හැප්පෙන්න යන්න එපා.ඒවා ගැන අපි බලාගන්නම්.ඔය දෙන්න ඒවට මැදිහත් වෙන්න බෑ .කලිනුත් කිව්වනේ.

💚හරි හ්‍යුන්.

💜️ඒත් එයා ආවොත් අපිට මොක්කුද වගේ ඉන්න බෑනේ.

💚ඒකනේ හ්‍යුන් .එහෙම වුනොත් අපි එයාගෙ උල් දත් දෙක ගලවල ටූත්පික් දෙකක් ගහනවා.

💙 ඔය කිව්වෙ එකක්.දත් ගලවන්න ඩෙන්ඩිස් දෙකෙන්ද ඔයා.

🖤 මේ දෙන්නට පිස්සු බන්.ගනන් ගන්න එපා.දැන් ඔයාල යන්න.

💗එහෙනම් අපි යනවා.

ඒත් ඒක්කම නම්ජුන් ජින් දෙන්න ට්‍රාන්ස් වෙලා එතනින් යන්න ගියා.

🖤 මට යුනි යන්න වෙනවා .දෙන්නට මෙතන බලාගන්න පුලුවන්නේ .

💚පුලුවන් හ්‍යුන් ඔයා යන්න.

🖤හරි එහෙනම් .

❤️ජන්කුක්.

💜️😮😮😮.ජිමිනා නේද?මන් බලන එන්නම්.

💚මමත් එන්නම්කෝ.

යුන්ගි යුනි යන්න රෙඩි වෙන අතරෙ ජන්කුක් ටේ දෙන්න පල්ලෙහට ගියා.එතකොට ජිමින් රේචල් දෙන්න ඇවිත් හිටියෙ .

❤️ඔන්න කාර් එක අරන් ආවා.

💜️තෑන්ක්ස් බන්.😁😁😁😁

❤️ආ කී එක.කාටද පේන්කීලස් .

💜️ආ මේ යුවීට.කෝ දෙන්නකෝ.
මේ ටේ හනාට කියල ලයිම් එකක් හදන් එන්නකෝ.

💚ඔයා කියන්න ඉතින් .

💜️යනවකෝ හලෝ.මොකක්ද අනේ ?මන් යුවීගෙ රෑම් එකට යන්න ඕනෙ.

💚හරි එහෙනම් ඔයා යන්න.මන් කියන්නම්.

💜️ මන් යුවීගෙ රෑම් එකට යනකොට සේහි හිටියෙ යුවී ලග ඉදගෙන.එතකොට සේහි කියන්නෙ මගෙ නංගි.මටත් නංගි කෙනෙක් ඉන්නව එතකොට

සේහි ඔයා මගෙ නංගි නේද?මන් හැමදේම දන්නවා.

💟ජන්කුක් .

💜️ඇයි ඔයා මට කිව්වෙ නැත්තෙ .

💟මියානේ ජන්කුක් .හරි කාලෙ එනකන් ඉන්න වුනා.ඔප්ප ඔයාට කිව්වනේ.

💜️ඔව්.එතකොට ඔයා ට්‍රාන්ස් වුනේ කවදද?

💟දැන් අවුරුදු දෙකක් වෙනවා.

💜️යුවී දන්නවද?

💟නෑ.

💜️මේ සේහි ඔයා මගෙ නංගිනේ.මන් ඔයාව බදාගත්තට කමක් නැද්ද?

💟 කමක් නෑ අනෙ.ඔයා ඉතින් මගෙ ඔප්පනේ.

ජන්කුක් මාව බදාගත්තා .මම ඇත්ත දැනගෙන ගොඩක් කල්.මාත් ගොඩක් ආසාවෙන් හිටියෙ මගෙ ඔප්පව බදාගන්න.ඒත් එක්කම ඔප්පා මගෙන් ඈත් වෙලා දෙයක් ඇහුවෙ.

💜️කොහොමද යුන්ගි හ්‍යුන් දැන ගත්තෙ

💟ඉන්නකො කියන්න

මන් ඒක කියන්න හදද්දිම ..

To be continue .

මොකක්ද දන්නෙ නෑ වුනේ .බලමුකෝ .

ඔන්න චින්ගුලා මන් ටේ ඔප්පගෙයි ජේකේ ඔප්පගෙයි කතා දෙකක් published  කලා.කැමති අය කියවන්නකෝ.

අද චැප්ටර් එකනම් බෝරින් නේද?මන් දන්නවා.

සරංහේ .
Jeon Seni
💜️💜️💜️

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now