දෙනෙතෙහි කඳුලු පුරවාගත් ඈ සියල්ල පැවසුවාය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


දෙනෙතෙහි කඳුලු පුරවාගත් ඈ සියල්ල පැවසුවාය..

ඇතීනාට අවශ්‍ය වූයේ  මෙඩූසා අන් අයගේ දෑස්වලින් ඈත් කොට තැබීමටය
පූජස්ථානයෙහි පූජකවරියක් වීමට නම් අනිවාර්යයෙන් කන්‍යාවක් විය යුතුය . එනිසා මෙඩුසා අසලට කිසිවෙකුට පැමිනිමට නොහැකි බව ඇතීනා දැන සිටියාය.

මේ කිසිවක් නොදත් මෙඩූසා තම ආරක්ෂාව පතා ඇය වෙතට ගියේ බලාපොරොත්තු රැසක් සහිතවය.

〰️〰️〰️

ඇතීනා................ ඇය කෙසේද මෙලෙස සිදු කරනුයේ ..
ඇය ඇගේ වාසිය තකා සියල්ලන්ම පාලනය කරනවා

ටේහ්‍යොන් පැවසුවේ මිට මොලවාගත් දෑත් ඉදිරියට දිගු කරමිනි

සන්සුන් වන්න ටේහ්‍යොන් ... ඒ අතීතය..
අනික අපට එයට කිරීමට කිසිම දෙයක් නැහැ..ඇය ඔබට වඩා බලවත්..

Anjo පැවසුවේ ටේහ්‍යොන්ගේ මිට මෙලවූ දෑත් තම දෑත් වලින් පහල දමමිනි

සෑම තැනම සිදුවූයේ බලවතා තම වාසියට දුර්වලයා තලා දැමීම පමණයි.. මෙය දෙව්ලොව වුවත් මෙහිත් වෙනසක් නොමැත.

 මෙය දෙව්ලොව වුවත් මෙහිත් වෙනසක් නොමැත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මා දන්නවා ටේහ්‍යොන් ......මා එයට අතීතයේ දිනෙක විරුද්ධ වීමට උත්සාහා කළා...
නමුත් අවසානයේ මා කටකතා පතුරන්නෙක් ලෙස හඳින්වූවා..

දුක් නොවන්න anjo..... යුක්තිය ලැබිය යුත්තාට කෙලෙසක හෝ කවදාක හෝ යුක්තිය හිමිවේවි...

ටේහ්‍යොන් පැවසූවේ දුකින් පිරි anjo ගේ හිස් මුදුන පිරි මදිමිනි





පාවෙලා වලාකුලේ........ඒවිද අක්කා.....................☁



වලාකුල එනකන් ඉන්න බව දන්නවා... වලාකුල ඔයාලට
ආදරෙයි....😊☁



Author note☁🍄

Haaii  මීට් බෝල්ස්....

මේ දවස්වල සුට්ටක් වැඩ වැඩි වෙලා තිබ්බේ...හී.
Short story 2k ලිව්වනේ...
ඊට පස්සේ මගේ කකුලේ විසප්පුවක් ඇවිත්  ඇවිදගන්න බැරුව හිටියා
ඉහි ඉහි....... තාමත් තිනෝ ඒක....රිදෙනෝ 😭💔

මම ඉක්මනට එන්නම්....අද ඉඳන් දවසක් ඇර දවසක්වත් update  දෙන්නම් ෂීනි කූරනි......

මම ගියා...
පරිස්සමට ඉන්න 🤗

Lan_Kimra

POISON_LOVE [✅]Where stories live. Discover now