🖤 Chapter 12🖤

Magsimula sa umpisa
                                    

💜️මට එන්නමම වැම්පයර් කෙනෙක් හැබැයි .මන් ඔයාගෙ ලේ බිව්වොත් රෑට .කමක් නැද්ද?

💚 මේ ජන්කුක් නම් ඇත්තමයි හැමඑකක්ම ජොක් එකට ගන්නවා.

❤️🤣🤣🤣🤣

🧡කමක් නෑ එන්න.හොල්මන් වලට වඩා හොදයි.මාවත් වැම්පයර් කෙනෙක් කරනවකෝ.බැයිද?පියාබන්නත් පුලුවන් වෙයි එතකොට .

❤️උබට අමුතුවෙන් පියාඹන්න දෙයක් නෑ .උබ කොහොමත් ඉන්නෙ අහසෙනෙ.බැබලි බැනලි ඉන්නෙ මුදුනෙමෙ .

🧡උබට ඉතින් ජෙලස්නෙ කොටෝ මන් බැබලෙන එකට.

❤️අනේ පල යන්න.සන්ශයින් .

💚💜️🤣🤣🤣🤣🤣🤣

😱😱😱😱😱😱

💚හනා නේද?ඇයි ඒ කෑගහන්නෙ.

හනාගෙ සද්දෙ ඇහුන විතරයි මම පල්ලෙහට ගියා.අර තුන්දෙනත් මගෙ පස්සෙන් ආවා.ඇයි හනා කෑගැහුවෙ .එයාට කරදරයක්වත්ද?අනියෝ මගෙ හානාට එහෙම වෙන්න බෑ .මගෙ පිස්සුද ටේ එයා කවදද ඔයාගෙ වුනේ.ජන්කුක් ආයෙත් මගෙ හිත කියවනවද දන්නෙ නෑ .ඕක ඔහොමම තමා.එපා කියන එකමයි කරන්නෙ.

Flashback end .

💕මේ මෙතන ලේ.කවුරැහරි ඇතුලෙ ඉන්නවා.

🧡අයියෝ හොල්මනක්ද කොහෙද ?නැත්තන් ශිවන්‍යදත් ඇවිත්ද දන්නෙ නෑ .

❤️ශිවන්‍යා මොන මගුලක්ද කියවන්නෙ.ශිවන්‍ය නෙමේ පොඩ්ඩක් එබිල බලන්න රිතීක්වත් ඇවිත්ද කියලා.🤣🤣🤣🤣🤣.

🧡😱😱😱😱😱.

💟පොඩ්ඩක් ඉන්නවකො හෝබි .

💚ඔයල පොඩ්ඩක් පිටිපස්සට යන්නකෝ.මන් ගිහින් බලන්නම්.

💕යන්න එපා.🥺🥺🥺.

💚හනා ඇවිත් මගෙ අතේ එල්ලුනා.අම්මෝ මාව නිකන් සීතල වුනා වගේ .එයා ගාවින් අමුතුව සුවදක්නෙ එන්නෙ.අම්මෝ .මාව නිකන් control  නැති වෙනව වගේ.ඒ ඇස් අම්මෝ මාරම ලස්සනයි .එයාගෙ ඇස් කොළ පාටයි.බලාගෙනම ඉන්න හිතෙනවා.

💜️ ඒ ඒලියන් මක්කැයි කරන්නෙ ආ.😏😏😏😏😏.😁😁😁😁😁.

💚ආශ් මේ වල් හා තඩියනම් .ආයෙත් හිත කියවලා.

💜️ඒ මේ මන් වල් නෑ හරිද?තාම කෙල්ලෙක්වත් නැති මන් කොහෙද අනේ වල්.මන් ලැජ්ජ බයට හැදිච්ච හොද හැදියාවක් තියෙන රත්තරන් කොල්ලෙක්.මන් වගේ යාලුවෙක් ලබන්න උබ පින් කරන්න ඕනෙ.හ්ම් මන් කොල්ලෙක් මේ මුලු ලෝකේම බැලුවත් හොයාගන්න නෑ .

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Tahanan ng mga kuwento. Tumuklas ngayon