Chapter 31

213 41 4
                                    

"ජිමිනියා අපි අද බඩ්ඩක් කරමුද..."

රූෆ් ටොප් එකේ පුන්චි මෙට්‍රස් එක්ක ජිමින්ගේ තුරුලට වෙලා හිටි මන් හෙමින් සැරේ ඇහුවා..

"මොන වගේ බඩ්ඩක්ද බබෝ....."

"අම්...මේ..."

ජිමිනිගේ බෙල්ලේ ඇගිල්ලෙන් රටා අදින ගමන් ඕනි දේ කියාගන්න බැරිව මන් තටමද්දි මගේ අත අල්ලගත්ත ජිමිනි මගේ ඇස් දිහා කෙලින්ම බැලුවා...

එයාගේ ඇස් දිහා බලන් හිටි මට අමුතු ලැජ්ජාවක් දැනෙද්දි මන් එයාගේ පපුව අස්සේ මගේ මූන හන්ගගත්තා..

මට බෑ සාම්ත මගේ කම්මුල් දෙකත් එක්ක ගිනිගන්නවා වගේ...

"මොකටද ඔයා ඔයි තරම් ලැජ්ජ වෙන්නේ..."

"ඔයා දන්නවා ජිමිනි..."

අත ගුලිකරලා ජිමිනිගේ පපුවට පාරක් ගහපු මන් එහෙම කියද්දි හිනාවුන ජිමිනි මගේ කෙස් අතරින් හාදුවක් තිබ්බා..

ඒ හාදුව එහෙමම පහලට අරන් ආව ජිමිනි මගේ නලලින් වගෙම මූනේ තැනින් තැනත් පුන්චි පුන්චි හාදු ගොඩක් තිබ්බා..

ජිමිනිගේ තොල් අතරට මගේ බෙල්ලේ සිනිදු හම මැදිවෙද්දි තෙරපෙද්දි මට පුන්චි කෙදිරිලි පිටවෙන්න ගත්තා...

"ම්හ්..."

මගේ බෙල්ලෙන් හයිකිස් ගොඩක් තිබ්බ ජිමිනි මාව එයාගේ ඇගට යට කරගන්න ගමන් දිගම දිග කිස් එකක් පටන් ගත්තා..

ඒ කිස් එක අතරින් මගේ ඇදුම් එක දෙක ගැලවිලා ගිහින් මන් සම්පූර්න නිරුවත් වෙද්දි මගේ අත්වලින් ජිමින්ගේ ඇදුනුත් එක දෙක ගැලවිලා ගියා...

ආදරය උතුරන ඇස් වලින් එකිනෙකා දිහා බලන් හිටි අපි දෙන්නා දිගම දිග රැයක් ගතකරන්න හැගීම් වලින් මුලපිරුවා..

ඒ හැගීම්වල අවසානේ විදිහට මගේ මුලු ආත්මෙම ජිමිනිට අයිති වෙද්දි පුරහද පායලා තිබුන ඒ රෑ අපි අපේම උනා..💖

Wonderfull loveWhere stories live. Discover now