Chapter 13

208 44 10
                                    

"මේ ජිමිනි..."

"ම්..."

"මේ වීකේන්ඩ් නිවාඩුවට ඔයා එන්නකො අපේ ගෙදර..."

"ඒ මොකටද..."

"ම්..මගේ රූම් එක ඔයාට පෙන්නන්න.."

"ම්...🙄"

"මට ගෙදර තනියෙන් ඉන්න කම්මැලියි."

"මට ගෙදරට එන්න කියලා ඉනවයිට් කරන්න යාලුවෙක්ට කියලා ඉන්නේ ඔයා විතරනේ..."

"ඇයි බේබී ඔයා මාව එහෙම අමතක කලේ...ඔයා මට ඉන්වයිට් කලානම් අපි දෙන්නට හොද-"

"ඔය වාචාල කට වහගන්නවා මින්හෝ.."

හුම්..ඒක තමයි..එනවා මෙතන නරක දේවල් කියන්න..

"මෙහෙ එන්න යන්න...සත්තු ඉන්න තැන් වල මිනිස්සුන්ට ඉන්න හොද නෑලූ.."

ජිමින් ඒ කිව්ව දේට මින්හොඉ කේන්ති ගද්දි මගේ අතින් අල්ලගත්තු ජිමින් මන් එක්ක ස්කූල් ගාර්ඩ්න් එකට ගියා..

"තෑන්-"

"ආශ් නවත්තගන්න ඕක...යාලුවෝ අතරේ නෝසොරි නෝතෑන්ක් යූ..."

"ඔහ්..ඒ කියන්නේ මන් ඔයාගේ යලුවෙක්"

"🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️"

"මේ නිවාඩුවට ඔයා අපේ ගෙදර එනවා නේද..."

"....."

"ම්..."

"....."

"අනේ කියන්නකෝ..."

"හරි එන්නම්..."

"පින්කි ප්‍රොමිස්..."

"හ්ම්..."

"අනේ..මට හරි සතුටුයි ජිමිනි..."

මන් සතුට වැඩිකමට ජිමින්ගේ බෙල්ලේ එල්ලුනා..

දැන් මටත් යාලුවෙක් ඉන්නවා..

කෝම හරි මෙයාව මගේ හොදම යාලුවා කරගන්න ඕනී...

-----------------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-----------------------------------------------------------

මට පිස්සු සාම්ත 🙉

Wonderfull loveWhere stories live. Discover now