Chapter 21

204 40 0
                                    

"ජිමිනි..ඔය ටේබල් ලැම්ප් එක ඕෆ් කරන්නකෝ..."

අදත් මන් එක්ක තරහා වෙලා මූනවත් නොබලා ඇස් පියන් ඉන්න ජිමින්ට මන් තුන්වෙනි පාරට කිව්වා..

"අනේ ජිමිනියෝ..ඕක ඕෆ් කරන්නකෝ.."

හැමදේමටම වඩා මට එයාගේ ජීවිතේ වටින නිසානේ මන් අදත් ලයිබ්‍රි එකට ගියේ..

ඕකට ඔහොම තරහා වෙන්න ඕනිද 😑

"ඔයානම් මහම මහ නපුරෙක්..ජිමිනි..."

අහක බලන් හිටි ජිමිනිට එහෙම කිව්ව මන් හාන්සි වෙලා හිටි තැනින් ජිමින් දිහාට බරවෙලා සයිඩ් ටේබල් එක දිහාවට අත දික් කල මන් ටේබල් ලෑම්ප් එක ඕෆ් කරන්න යද්දි ජිමින් මගෙ පැත්ත හැරුන නිස ඒක ආයෙම උනා..🙊

"ම්හ්...."

අහම්බෙන් ආයෙම වතාවක් ජිමින්ගේ තොල් මගේ තොල් උඩ නැවතෙද්දි ඇස් ලොකු කරන් මොහොතක් බලන් හිටි අපි දෙන්නා අපේ ලිප්ස් එකිනෙකින් ඈත් කලා.

"අහ්...මන් මන්..."

"කටවහන් ඕක නිවලා නිදාගන්න ටේටේ "

ඒ වුන දේ ගැන කියන්න දෙයක් හොයා ගන්න බැරිව මන් තටමද්දි එහෙම කිව්ව ජිමින් බෙල්ල මුලටම ඩුවට් එක පෙරවන් ඇස් දෙක පියාගත්තා..

Wonderfull loveWhere stories live. Discover now