Chapter 7

225 49 4
                                    

one day

"ජිමින්.."

"ම්..."

"ඇයි ඔයා හැමදාම එයා දිහා බලන් ඉන්නේ.."

"ම්හ්..කා දිහාද..."

"ජින් දිහා.."

"අහ්...මන් එයා දිහා බැලුවේ නෑ..."

"ඒත් මන් දැන් දවස් ගානක් තිස්සේ ඉදන් දැක්කනේ.."

"මන් කාලා ඉවරයි..ඔයා කෑම අරන් ඉවර වෙලා ක්ලාස් එකට එන්න.."

අයිශ්..මටත් කට පියන් ඉන්න බෑනේ...

එයා හරියකට කෑවෙත් නැතුවනේ නැගිටලා ගියේ..🤧

ම්...මොනා කරන්නද මගෙ කටත් ඕනේ නැති දේවල්මනේ අහන්නේ..

"හායි බේබ්...කොහොමද ඔයාට..."

"අහ්..මේ මොකද මේ..."

"ඇයි පැටියෝ..."

මගේ උරහිස උඩින් අතදාන් හිටි මින්හො මගේ මූනට බරවෙන ගමන් අහද්දි මන් මගේ ඔලුව එහාට කරගත්තා..

"හහ්..ඔයාගෙත් තීන්නේ හෙන ලොකු ලයින්නේ..ඉන්නකො මන් ඕවා අඩුකරලා ගන්න..😏"

එහෙම කිව්ව මින්හෝ මගේ කකුලක් උඩින් එයාගේ අත තියන්න යද්දිම මට ජිමින්ගේ කටහඩ ඇහුනා..

"ඔයා කාලා ඉවරනම් යමු ක්ලාස් එකට.."

ආ...දෙයියෝ බැලුවා..

"හා යමු..."

මගෙන් ඒ වචනේ පිටවෙනවත් එක්ක මින්හෝගේ අත මගේ උරහිසෙන් අයින් කල ජිමින් මගේ අතකින් අල්ලගෙන මාව ස්කූල් කැෆේරියා එකෙන් එලියට එක්ක ගියා..

------------------------------------------------------------
හනේ මන්දා..🥲

Wonderfull loveWhere stories live. Discover now