Chapter 22

213 43 4
                                    

"ඔහ්...ඔම්මා ඔය ඇත්තමද...දැන් එයාගේ ලෙඩේ තිබුනට වඩා අඩුවෙලාද..."

"ඔව් පුතා..ඒත් ඒක ඕනෙම වෙලේක ආයේ වැඩි වෙන්න පුලුවන්..ඔයාට ඔයාගේ යාලුවාව ගොඩක් පරිස්සම් කරන්න වේවී විශේෂයෙන් මේක හැදෙන්න හේතු උන කෙනාගෙන්..."

"හරි ඔම්මා..මන් එයාව ජිමින්ගේ ඇස්වලින් ඈත් කරන්න ගොඩක් උත්සහා කරනවා ඔම්මා."

"ම්...එයාව ඔපරේෂන් එකට කැමති කරගන්න බලන්න පුතා..එයා මේ සෙල්ලම් කරන්නේ එයාගේ ජීවිතෙත් එක්ක..."

"අහ්..ඔම්මා..ජිමින් ආවා..දැන් මාත් වොෂ් එකක් දාන් එන්න ඕනී...මන් ඔයාට පස්සේ කතාකරන්නම්..බායි...."

"බායි පුතා.."

වොෂ් රූම් එකේ ඩෝර් එක ඇරෙන සද්දෙ ඇහුන නිසා මන් ඉක්මනින් ඔම්මගෙ කෝල් එක කට් කරලා දැම්මා..

"ඔම්මා මොකද කියන්නේ..."

"අහ්...මේ...එයා ඔයාට අදින්න දිග ටවල් එකක් ගත්තලු.."

"අහ්..එහෙමද ඒක ඔයා වොෂ් කරනකොට අදින්න දෙන්න තියාගන්න කියන්න.."

"ඇත්තටම ජිමිනි ඔයාට ලැජ්ජ නැද්ද ඔහොම ඉනට පහලින් කොටට ටවල් එකත් ඇදන් තව කෙනෙක් ඉස්සරහට එන්න.."

"නෑනී...මන් මෙහෙම එනකොට ඔයාට ලැජ්ජ හිතෙනවද..."

"ඇහ්..මන් යන්න ඕනි වොෂ් දාන්න.."

අදින්න ගත්තු ඇදුමත් අරන් මගේ දිහාට එන්න ගත්තු ජිමින්වත් එහාට කරලා මන් වොෂ් රූම් එක අස්සට රිංගගත්තා..

ආශ්...ශිට් කොහොමද මට ඇදුම් ගේන්න අමතක උනේ..

ආ...මේක ඇතුලේ බාත් රොබ් එකත් නෑනේ දෙවියනේ..😩

"ජිමිනීඊඊඊඊ...කෝ මේකේ තිබුන බාත් රොබ් එක..."

"ඒක මගේ අතින් තෙමුන නිසා වේලෙන්න දැම්මා.."

"අනේ මට ඒක ගෙනත් දෙන්නකෝ. නැත්තන් මගේ ඇදුමක් අරන් දෙන්නකෝ.."

වොෂ් රූම් ඩෝර් එක අතරින් එලියට අතක් දාගත්තු මන් හරිම සොෆ්ට් විදිහට ජිමින්ගෙන් ඉල්ලීමක් කලා..

"ආ...මේක ගන්න..."

"ඒයි මේ මොකක්ද..."

"ඔයාගේ ඔම්මා ගත්ත්හ් තුවාය මෙහෙ ගේනකන් දැනට ඕක ඇදගෙන එන්න..🤣"

"කැත වැඩ කරන්න එපා ජිමිනි..ඔයා දන්නවා මන් මෙහෙම එන්න කැමති නෑ කියලා.."

"එහෙමනම් ඔයාට තිබුනා මට විහිලු නොකර ඉන්න..."

"හරි ඉතිම් සමාවෙන්න🤧"

"කරන්න දෙයක් නෑ..ඕක ඇදගෙන එන්න. මට දැන් එලියට යන්න කම්මැලියි.."

"මගෙ ඇදුමක්වත්-"

"මන් නිදී..."

"ආශ්...නපුරු තාරාවා...☹️"

හුවෑ...ජිමිනිට කොටටවල් අදිනවා කියලා අනම් මනම් කිව්ව මටම මේක ඇදගෙන එලියට එන්න උනානේ...🤧

"😂😂😂😂"

"ඔයා කිව්වෙ ඔයා නිදි කියලා නේද 😐"

පපුවත් අත්දෙකෙන් වහන් එලියට ආව මන් බිම පෙරලි පෙරලි හිනාවෙන ජිමින් දිහා බලන් කෑගැහුවා...

පපුවත් අත්දෙකෙන් වහන් එලියට ආව මන් බිම පෙරලි පෙරලි හිනාවෙන ජිමින් දිහා බලන් කෑගැහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Wonderfull loveWhere stories live. Discover now