Chapter 3

283 50 7
                                    

"ඔයා දිගටම ඔහොම ඉන්නද හිතන් ඉන්නේ.මන් චේන්ජ් වෙලා ඉවරයි.."

කොට තුවයක් ඉනෙන් පහලට වෙන්න ඇදන් හිටි ලස්සන කොල්ලගේ කටහඩ ඇහෙද්දි මගේ කම්මුල් දෙක ආයේ රත්වෙනවා වගේ මට දැනුනා..

"සමාවෙන්න..මන් ඩෝර් එකට knock කලත් අන්සර් එකක් ලැබුනෙ නැති නිසයි ඇතුලට ආවේ..."

"ම්..ඒකේ අවුලක් නෑ..හැබැයි මෙහෙමයි වොෂ් දාලා ටවල් එක පිටින් එලියට එන එක මගෙ පුරුද්දක්..ඔයාට ඒකට පුරුදු වෙන්න වේවී...."

"අහ්..🙂🥲💔"

"මන් ඔයාගේ ඇදුම් අස් කරගන්න කබඩ් එක අස් කරනකන් ඔයාට පුලුවන් වොෂ් එකක් දාන් රිලැක්ස් වෙලා එන්න..."

ඒ තරම්ම සුහද බවක් නැතත් එයා මන් එක්ක කතාකරපු එක ගැන සතුටු උන මන්  යන්තන් ඔලුව පාත් කරලා සූට් කේස් එක පැත්තකින් තියලා ඇදුමක් අරන් වොෂ් රූම් එකට රිංගගත්තා..

------------------------------------------------------------
කමෙන්ට් වලට රිප්ලයි කරගන්න බැරි උනොත් සමාවෙන්න..

Wonderfull loveWhere stories live. Discover now