Chapter 14

212 46 8
                                    

පාර්ක් ජිමින්...

එයා දැන් මගේ සෝල්මේට්.එයා හරිම හොදකෙනෙක්..එයා තමා මගේ හීරෝ..

මින්හෝ කියන වදකාරයාගෙ ඇල්මෙන් බැල්මෙන් හැමවෙලේම මාව බේරගන්නෙ එයයි..

එයාගෙයි ජින්ගෙයි අතරේ මොකක් හරි පලහිලව්වක් තීනවා..ඒකත් දුර ගිය එකක්..

ඒත් ඒ ගැන කිසිම දෙයක් අහන්නෙපා කියලා කියපු ජිමින් මගෙන් ප්‍රොමිස් එක්කුත් ගත්තා..

ඉතින් මට ඒ ගැන දැනගන්න ඕනි උනත් ඒ ගැන එයාගෙන් ප්‍රශ්නකරන්න බෑ...

ඒත් මට එහෙම ප්‍රශ්න නොකර ඉන්න බැරි අවස්තා එක දිගට එන්න ගත්තේ ජින් ජූන් දෙන්නා කොලේජ් එකේදි එකට ඉදන් අරෙම දේවල් කරන එක වැඩි උන නිසයි..

අනේ මන්දා..ඒ ප්‍රශ්නෙත් එක්ක ජිමින් ලෙඩවෙලා මහ රෑට ඇහැරන් හයියෙන් කහිනවා..

එයා ස්කුල් එකේදි කඩාන බිදගෙන වොෂ් රූම් එකට දුවලා ගිහිල්ලත් කරන්නේ කහින එක..

එයාට මොකක් හරි දරුනු ලෙඩක්ද කියලත් මට බය හිතෙනවා...

Wonderfull loveWhere stories live. Discover now