Chapter 11

217 41 9
                                    

"ඔයාට තිබුනා එයාට ගහන්නැතිව ඉන්න"

"එහෙනම් මන් එයාව උකුලට අරන් නලවලා එන්නද.."

"ඔයා මන් එක්ක කේන්තියෙන්ද ඉන්නේ.."

"මන් ඌ එක්ක කේන්තියෙන් ඉන්නේ.."

"තෑන්ක් යූ මාව ඔයාගේ යාලුවෙක් කරගත්තට..."

"ම්..මන් ඒක නිකන් කිව්වේ.."

"ඒ කියන්නේ තාමත් මන් ඔයාගේ යාලුවෙක් නෙමේද..."

සති තුනකට වඩා කාලයක් ස්කූල් එකට ඇවිත් ගතවෙලා තිබුනත් මට තාම කිසිම යාලුවෙක් හදාගන්න බැරි වුනා.

ජිමින් මගේ රූම් මේට් නිසා මන් එයාගේ වලිගේ වගේ එයා පසේන් ගිහින් එයා ලගට වෙලා ඉදන් එයාගේ යාලුවෙක් වෙන්න ගොඩක් උත්සහා කලා.

ඒත් ඒක හරි ගිහින් නෑ වගේ...🤧

"ඔහ්..ජින්..."

"මොකක්ද..."

මන් ජිමින්ගෙන් එහෙම ඇහුවත් මට එයාගෙන් උත්තරයක් නොලැබුන නිසා මන් එයා බලන් හිටි දිහා බැලුවා..

ඕමයිගෝඩ් මගේ සූටි ඇස් දෙක...🙈

"ඒයි ජිමිනි..කොහෙද ඔය දුවන්නේ..."

"එන්නෙපා මගෙ පස්සෙන්..."

"ඒත්...කොහෙද යන්නේ..."

ලස්සන කොල්ලෙක් එක්ක කිස් එක්ක හිටි ජින් දිහා ගල්ගැහිලා බලන් හිටි ජිමින් එයාගේ පපුවත් අල්ලන් එකසැරේම දුවන්න ගත්ත නිසා මාත් එයා පස්සෙන් දුවන්න ගත්තා...

Wonderfull loveWhere stories live. Discover now