Chapter 8

218 44 2
                                    

"මාව ඇවිත් එතනින් බේරගත්තට ස්තූතියි"

"ම්..."

"ඔයා ආයේ කැෆේ එකට ආවේ ඇයි.."

"එයා ඔයාට ලයින් කියලා මතක් උන නිසා.."

"අහ්.."

"එයාගෙන් පරිස්සම් වෙන්න.එයා කොහොමටත්ම හොද කෙනෙක් නෙමෙයි.."

"ම්..හරි..."

එයා කියන එක සම්පූර්න ඇත්ත.මින්හෝ කියන්නේ මේ ස්කූල් එකේ ඉන්න ජැකී හියුන් වගෙම තවත් එක නරක චරිතයක් කියලා මෙහෙ හැමෝම කතා වුනා වගෙම ඒක තමයි ඇත්ත..

එයාලා අවුරුදු දෙකක්ම ෆයිනල් එක්සෑම් එක ෆේල් වෙලා අලුතෙන් එන කෙල්ලො කොල්ලො එක්කලා නරක විදිහට හැසිරෙනවලු..

ඒක තමයි මට මෙහෙදි දැනගන්න ලැබුන නරකම ආරංචිය...

"ඒයි..."

"අහ් ඇයි..."

"සර් ක්ලාස් එකට ආවා..පාඩම අහන් ඉන්න.."

"ඔහ හරි..."

අනේ මන්දා..මන් ටිකක් බය වෙලා ඉන්න නිසාද කොහෙද මට සර් කියපු කිසි දෙයක් ඔලුවට ගියේ නෑ..

------------------------------------------------------------

හාෂ්..අයෙත් මන් ලියන විදිහ වෙනස් කරලා නේද..😶

Wonderfull loveWhere stories live. Discover now