Chapter 23

217 42 6
                                    

ඕ නෝ...මේ දෙන්නා එන්ගේජ් වෙලානම් ඉන්නේ මොන කෙහෙල් මලකටද මෙහෙදි ප්‍රේමෙන් වෙලෙන්නේ..

මල් වගේ හිත් තීන අපි වගේ ලමයිනුත් මෙයාලා නිසා අසරන වෙනවා..හුම්..

"මොකෝ ටේටේ නතරවුනේ..."

"අහ්..මුකුත් නෑ...මට වොෂ් රූම් යන්න ඕනි නෑ වගේ..."

මොකක්ද හේතුවක් නිසා සතියක් ස්කූල් නාව ජින් ජූන් ඩබල වොෂ් රූම් ලගට වෙලා කිස් එක්කට වඩා දුර ගමනක් යද්දි මන් ආපහු පන්තියට යන්න හැරුනා..

"ඔයා මාවත් දාලා දුවන් ආවේ ඔයාට ගොඩක් හදීසියි කියලනේ..එකසැරේම මොකද උනේ..."

"මුකුත් නෑ...😁"

"එතන එයා ඉන්නවද..."

"ම්හ්..."

"එතන ජිනී ඉන්නවද....."

"නැහ්...ඇයි මේ..අපි යමු ක්ලාස් එකට.."

"එහෙම ඕනි නෑ ඔයා යන්න වොෂ්රූම්.මට අවුලක් වෙන්නේ නෑ.. "

"ඕනේ නෑ...අපි පස්සේ යමු..."

"මන් කිව්...ම්ම්ම්..ට්ම්ම්ටේ.ම්ම්.."

සමාවෙන්න...මට වෙන කරන්න දෙයක් නෑ...

එයා ජූන් හියුන් එක්ක කරන දේවල් ඔයා දැක්කොත් ඔයාට අනිවාරෙන් කලින්ට වඩා අමාරු තත්වයක් ඇතිවෙනවා..

වොෂ් රූම් දිහාවට යන්න ගිය ජිමින්ව ලගට ඇදලා ගත්තු මන් එයා කියන්න ගිය දේවල් එයාට සම්පූර්න කරන්න නොදීම මගේ ලිප්ස් එයාගේ ලිප්ස් උඩින් තිබ්බා

ඒකට ගැස්සුන එයා මගෙ නම කියන ගමන් මාව වොෂ් රූම් එක්ක යන්න හදද්දි එයාගේ ශර්ට් කොලර් එක පොඩි කරලා අල්ල ගත්තු මන්,

එයාගේ තොල් උඩ මගේ තොල් එහා මෙහා කරන ගමන් එයාව මගේ පැත්තට බර කරන් බිත්තියට හේත්තු වුනා..

එයාගේ තොල් උඩ මගේ තොල් එහා මෙහා කරන ගමන් එයාව මගේ පැත්තට බර කරන් බිත්තියට හේත්තු වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

------------------------------------------------------------

චැපි 17 ක් දුන්නා..🙃

මන් ආයේ එනකන් ඔය ටික කියවන්න..💞

Wonderfull loveWhere stories live. Discover now