Chapter 9

211 45 1
                                    

"ජිමින්"

"ම්..."

"මට මේ ගාන හදාගන්න බෑනේ.."

"මොන ගානද..."

"මේකේ හතරවෙනි ගාන.."

"ඉන්න බලන්න.."

ජිමින් මන් කිව්ව ගාන බලලා ඒක හදන හැටි මට කියලා දෙන්න ගත්තත් මට ඒක අවදානෙන් අහන් ඉන්න බැරි උනා.

මොකද මට දැනුනා කවුරු හරි මගේ කකුල සපත්තුවකින් පිරිමදිනවා කියලා.

ඉතින් ඒ නිසා මන් මගේ කකුල් දෙක ඉස්සරහට දික්කරන් ජිමින් කියන දේට අවදානෙ දෙන්න උත්සහා කලා.

ඒත් ඊලගට මොකක් හරි දෙයක් මගේ ඉනකිට්ටුවෙන් වදින්න ගත්තම මගේ කටින් සද්දයක් පිටවුනා..

"මොකද.."

"ම්හු..මුකුත් නෑ.."

එහෙම කියලා තොලක් හපාගත්තු මන් මගේ පුටුව ඉස්සරහට කරන් වාඩිවෙන්න ගියත් මොකක් හරි හේතුවක් නිසා ඒක ඉස්සරහට ආවේ නෑ..

"මොකක්ද ප්‍රශ්නේ.."

"මේ මගේ පුටුව..."

මන් තටම තටම කියද්දි ජිමින් මගේ පුටුව පිටිපස්ස බලලා කේන්තියෙන් මේසෙට ගැහුවා.

Wonderfull loveWhere stories live. Discover now