Chapter 20

216 42 9
                                    

"ඔහොම රවන්න එපා මට.."

"එහෙනම් කොහොමද ඔයාට රවන්න ඕනී..."

"කොහොමවත් එපා..මන් පව්නේ.."

"පව්නේ ?? අරූගෙන් මොනාහරි උනානම් තමයි පව් වෙන්නේ.."

"ඔයා ආවනේ බේරගන්න.."

"හහ්...මට එන්න බැරි උනානම් මොකද වෙන්නේ...ආ.."

"කේන්ති ගන්න එපා ඉතින්"

පපී අයිස් දෙකක් එක්ක කට උල්කරන් මනෙහෙම කියද්දි ජිමිනි මට රැව්වා..🤧

"හුරතලේට කතාකරන්න එපා ටේටේ.ඔයා කරලා තීන්නේ හුරතල් කරන්න ඔනී වැඩක් නෙමෙයි..."

"ඒක දැන් ඉවරයි ජිමිනියෝ.."

ඉදන් හිටි පුටුවෙන් නැගිටපු මන් ඇදේ වාඩි වෙලා හිටි ජිමින් ලගට ගියේ අත් දෙකත් දික්කරගෙනමයි..

"එන්න එපා මගේ ලගට...මන් තරහයි ඔයත් එක්ක.."

"අලේ ඉතින්...ඔයා මගේ හොද තරාවනේ.."

බලෙන්ම ජිමින්ව හග් කරගත්තු මන් එයාගේ කම්මුලකින් හාද්දක් තියනගමන් එයාව ශේප් කරගන්න බටර් ගෑවා..

ඒත් එයා ඒකට අහුවුනෙත් නෑ..🤧

"බොරුවට කෙල ගාන්නේ නැතිව මගෙන් අහකට යනවා වලහෝ..."

"හුවෑ...ඔයා හරි නරකයි.."

ජිමින් මාව එයාගෙන් ඈත් කල නිසා මන් මූන එල්ලගෙන එහෙම කිව්වත් එයා නෙමේ මාව ගනම් ගත්තේ...

"කියන දේ අහන්නැති අයට මන් නරක  කෙනෙක් තමයි..."

"අනේ ඉතිම්..."

"යන්න අහකට..."

"මන් ඔයාට ස්ටෝබරි ගෙඩියක් දුන්නොත් යාලුවෙනවද.."

"🤦‍♂️🤦‍♂️🤦‍♂️"

ජිමින් මා එක්ක යාලුවෙන්නෙම නැති පාර සයිඩ් ටේබල් එක උඩ තිබුන ස්ටෝබරි කූඩෙන් ගෙඩියක් අතට ගත්ත්හ් මන් එහෙම අහද්දි ජිමිනි ඔලුවෙ අතක් ගහගත්තා..

ජිමින් මා එක්ක යාලුවෙන්නෙම නැති පාර සයිඩ් ටේබල් එක උඩ තිබුන ස්ටෝබරි කූඩෙන් ගෙඩියක් අතට ගත්ත්හ් මන් එහෙම අහද්දි ජිමිනි ඔලුවෙ අතක් ගහගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-------------------------------------------------------------

කවුරුත් ටේගෙ පැත්ත අරන් ජිමින්ට බනින්න එපා..

ඔතන ටේට සමීප කවුරු හිටියත් වෙන්නේ ඔය ටිකම තමයි..🤧

Wonderfull loveWhere stories live. Discover now