The Bell.... (සීනු)

By Mashi_Liyanage

5K 731 86

සම්මත හෝ අසම්මත.. නමුත් ප්‍රේමය එලෙසමය.... More

1st Bell
2nd bell
3rd bell
4th Bell
5th Bell
6th Bell
7th Bell
8th Bell
9th Bell
10th Bell
11th Bell
12th Bell
13th Bell
14th Bell
15th Bell
16th Bell
17th Bell
18th Bell
19th Bell
20th Bell
21st Bell
22nd Bell
23rd Bell
24th Bell
25th Bell
26th Bell
Not an update
27th Bell
28th Bell
29th Bell
30th Bell
31st Bell
32nd Bell
33rd Bell
34th Bell
35th Bell
37th Bell
38th Bell
39th Bell
41st Bell
42nd Bell (final bell)

40th Bell

158 17 3
By Mashi_Liyanage

මල් pov

මම මගේ අලුත්ම චූටි යාලුවවත් අරගෙන සීනු හිටපු රූම් එකට ගියා යනකොටත් සීනුට හොඳටම නිදි..
මම හිමින් සීනු ලඟට ගිහින්  චූටි යාලුවව ඇඳ උඩින් තිබ්බා..

ආආආආආආආ... නිදාගන්න දෙනෝකෝ මල්.... අනේ කිස් කරන්න එපා අනේ... ඔය කෙලත් ගානවා මූනේ...ඔයාගේ ඇඟිලි ගන්නකෝ.. මම සිවිල් පිට ඉන්නේ.. රිදෙනවනේ තද වෙද්දී...

වූෆ්..

ආ.....

මං බය උන තරමක්.. කවුද මේ චූටි යාලුවා. අනේ මෙයාව කොහෙන්ද මල්..එයා ශෝයි..

මෙයා දැං ඔයාගේ.. ඔයාට කැමති නමක් දාන්න.. තාම මෙයාව ට්‍රේන් කරලා නම් නෑ. අපි මෙයාව හිමිහිට ට්‍රේනිං කොලේජ් එකකට දාමුකෝ..

හලෝ.. චූටි බට්ටෝ.. ඔයාට මම මොකද්ද කියන නම..... ස්ක්‍රැපී... හ්ම්ම්. අපෝ එපා.. ඒකා පොඩි උනාට මහා පන්ඩිතයි.. දුශ්ටයි...අපි එයාට බෙල් පෙප.. කියමුද?

🤣🤣 ඔයා... හා හා ඔයාට කැමති දෙයක් සීනු.. නියම නම් දෙක.. බෙල් අන්ඩ් බෙල්පෙප🤣... අනේ මගේ මෝඩ අලේ...

මේ එන්නෙපා හොඳේ මෝඩ අලේ ගානෙන.. නේද පෙප කොල්ලෝ..

වුෆ්...

යකෝ මූ.... ඩ්ගැක්කෙත් දැනුයි

එහෙම තමයි එයාලා ආදරේ දැනෙන තැන නවතිනවා...

ඒක නෙමේ මැණික.. අපිට හෙට ගෙදර යන්න පුලුවන් වෙයි.. මමී ඔයාගේ කොලේජ් එකත් එක්ක කතා කලා. ඔයාව මෙහේ Arizona state Uni එකේම ඔයාගේ ඩිග්‍රි එක කම්ප්ලීට් කරන්න පුලුවන්. ඔයාව එහෙන් මෙහේට ට්‍රාන්ස කරනවා.. 

ඒක නම් හොඳයි.. මට මේහේ හොස්ටල් තමා ඉන්න වෙන්නේ..

හ්ම්ම්. ඒක නේද... මල්..

හ්ම්ම්..

Baby I would like to see your face every morning when I wake up! Would you liketo move in with me!?

Hell yes Mal.. I would love to...

I love you...

I love you too bebe...

වූෆ් වූෆ් වූෆ්......

ඔහෝ.. මොකෝ මේ චූටු පෙප බබාට තරහා ගිහින්...හ්ම්ම්... මම ඔයාගේ මමීව චුට්ටක් කිස් කලා තමා.. ඔච්චර කේන්ති ගන්නෙපා අයියෝ.. ඔයාට මමීව හම්බෙන්න කලින් තමා මමාට මමීව හම්බුනේ.. තේරුනාද පුංචි කොච්චි කරලට....

වූෆ් වූෆ් වූෆ්....

ඔහො.. එයාට තරහා ගිහින් මල්.. පොඩි ළමයි ඉන්න තැන නරක දේවල් කරන්න හොඳනෑ කියන්නේ ඕකතමා. ආවා මෙතන මාව කිස් කරන්න පොඩි එකා ඉන්න තැන...

🤣🤣... පොඩ්ඩක් හිටපම් පොඩි එකෝ මම උඹ ඉස්සරහා තරුත් බලලයි නවතින්නේ.....

ඒයි.. මල්.. මොනවද අනේ කියන්නේ..






.......................................

බොහෝමත් සමා වෙන්නෝන. මේකයි අයියෝ..

මේ දවස් ටිකේ නත්තල්නේ ඉතිං පොඩ්ඩක් බිසී උනා ඉතිං මේ පොඩ්ඩක් දන්නැද්ද? බීලා වගේ නටන්න උනා... පල්ලි යන්න තිබුනා.. රෑට රෑට රටවටේ නත්තල් බලන්න යන්න තිබුනා.. කවුද දන්නේ මගේ ඉරණම්කාරයා ගෝල්ෆේස් එකේ නත්තල් ගහ බලන්න ඇවිත් ඉන්න පුලුවන් , අහ් අනික හැව්ලොක් මෝල් එකේ වගේම වන් ගෝල්ෆේස් එකේ ෆොටෝ ගන්න ඇවිත් ඉන්න තිබ්බ වෙන්න පුලුවන්..

ඒ උනාට කියන්න කැතයි ලැජ්ජයි හිරිකිතයි මෙයාලා... ඇවිත් හිටපු ඔක්කොම ලස්සන කොල්ලෝ අතේ එල්ලිලා චූටි චුටි බෝනික්කියෝ හිටියා..

ඉතිං මේ බටකොල ආච්චි වගේ හිටිය මට කෝචාන්ස්...

මේක හරියන්නේ නෑ.. ලබ අවුරුද්දේ වත් සෙට්ල් වෙන්නෝන.. දැං 20 something  😭

දුක තමා රම්ජනී...

.....................................

Continue Reading

You'll Also Like

9.4K 1.2K 55
හැඟීම් මහ ගොඩක් මැද එකම එක හැඟීමක් නොපෙනෙන මීදුම් වලාවක් ලෙසට කඳු පාමුලක දළුලා වැඩීමක ආරම්භය... සෙනෙහසක සුවය සොයා යන ඒ හැඟීමට ඇය ඉඩ දේවිද.. මෙහි එන ච...
7.3K 277 9
☽༌⋆༌⋆༌⋆༌⋆༌⋆ DONT CALL ME ANGEL - ͙۪۪̥˚♕┊❛ᴀᴘʜʀᴏᴅɪᴛᴇ ❜┊♕˚ ͙۪۪̥◌ ▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃ ₊ ˚ ✩ 。˚ ˚☽ 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛. . . ₊ ˚ ✩ The daughter of the b...
477K 26.2K 18
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
3.2M 263K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...