The Bell.... (සීනු)

By Mashi_Liyanage

5K 731 86

සම්මත හෝ අසම්මත.. නමුත් ප්‍රේමය එලෙසමය.... More

1st Bell
2nd bell
3rd bell
4th Bell
5th Bell
6th Bell
7th Bell
8th Bell
9th Bell
10th Bell
11th Bell
12th Bell
13th Bell
14th Bell
15th Bell
16th Bell
17th Bell
18th Bell
19th Bell
20th Bell
21st Bell
22nd Bell
23rd Bell
24th Bell
25th Bell
26th Bell
Not an update
27th Bell
28th Bell
29th Bell
30th Bell
31st Bell
33rd Bell
34th Bell
35th Bell
37th Bell
38th Bell
39th Bell
40th Bell
41st Bell
42nd Bell (final bell)

32nd Bell

81 14 2
By Mashi_Liyanage

සී.............තලයි ඒයි................

බොට කිව්වා ජැකට් එකක් අරං වරෙං කියලා... කෝ කොහෙද කියන දේ ඇහුවේ නෑනේ. අති පංඩිත පූජනීය කියන්නේ නිකම්ද.....

පල යනා බොම්බේ මොටී... අයා.........න් අනෙව් මට සීතලයි අප්පා..

මෙහෙ එනවා කෝලම හග් කරගෙනවත් ඉන්න..

පුහ්, මුං දෙන්නගේ සමයං..

පලෑම් යන්න ලෑටි පුකිච්චී.. හොයා ගනිම් තොගේ පුශ්පේ.. එනවා මෙතන බාල්දි අදින්න..

යනවා තමා ලෑචි පුකා...මම මගේ මල් එක්ක මිංගල් උන දවසට බොගේ ඉස්සරහා පැයක් කිස් කරනවා පැයක්..

අපෝ.. නවත්තගනියව්කෝ උඹලා ද්න්නගෙම මල අඳෝනාව..

කිස් කරයි කියලා තමයි බය... ගොලු බෙලිච්චී..

ඇයි මොකද හං ගොල්ලා...

බබා... චූටී.  නවත්තපියව් දෙන්නම ඔය කොටා ගැනිල්ල අම්මපා ටුවර් එක පැත්තකින් තියලා මම තොපි දෙන්නව ලැගේජ් එකකට පටවලා නැවෙන් ලංකාවට යවනව...

ඔන්න ඔතනින් පස්සේ අපි දෙන්නගේ සිඟිති වලිය අද දිනයට නිමා උනා මිතුර. .. ඒත් අර කතාවක් තියෙනවනේ ඉවරයි කිව්වට ඉවරම නෑ  කියලා... අපි දෙන්න ඉතිං කටිං වලි ඇල්ලුවේ නැති උනාට ඔය පොඩි පොඩි ගැස්සිලි පිප්පිලි නොතිබ්බා නෙමේ...🤣🤣

කොහොමින් කොහොම හරි සති තුනක්ම ජපානේ ගෙවිල් ඉවර උනේ අපිට ආපහු ලංකාවට යන්න කාලේත් සෙට් කරලා...මේ කාලේ ඇතුලත මම මගේ හොබී එකට තව දේවල් කිහිපයක්ම ඉගෙන ගත්තා. මම ප්‍රින්ට් කරන ඩිසයින් කරන කාඩ්ස් වලට ට්‍රැඩිශනල් ජැපනීස් මෙතඩ්ස් කිහිපයකුත් මම ඉගෙන ගත්තා.. තව එහේ තිබ්බ පොඩි කම්පෙටිශන් එකකින් දිනලා ලස්සන ට්‍රැඩිශනල් කාඩ් එම්බෝසිං මැශින් කිහිපයක්ම මට තෑගි හම්බුනා...

ඔය අතරේ මට කිහිප වාරයක්ම ලංකාවේ රෝම් උන නම්බ එකට කෝල් ආවා.. ඒත් ඒව එකක්වත් පැහැදිලි ඒවා නෙමේ.. ඒතේ කතා කලේ මල් කියලා මම දැනන් හිටියා...

ඒත් එක දවසක් මගේ ඊ මේල් චෙක් කරද්දී මට මල්ගෙන් මේල් එකක් ඇවිත් තිබ්බා...

ඒකේ තිබ්බේ .............

සීනු,

බබා මගේ අම්මයි තාත්තයි සෙපරේට් උනා.. මම දැං ඉන්නේ තාත්තා ගාව.අපි තව දවස් තුනකින් ජ'මන් යනවා. තාත්තා එහේ pr ගත්තා.. ආයේ කවදා කොහොම හම්බ වෙන්න වෙයිද කතා කරන්නවත් වෙයිද දන්නේ නෑ... අපි දෙන්නා වෙනුවෙන් මම බලන් ඉන්නවා.. ඒත් ඉන්නවද යනවද කියලා ඔයා තීරණය කරන්න....

මල්...

....................

Continue Reading

You'll Also Like

3.6K 588 12
හේතුවක් නොමැතිව මගේ හදවත ඔබ පසුපස ලුහුබදින විට නිරහංකාර හදවතක් මාගේ ආත්මයට ආරාධනා කරාවිද!?
12.9K 1.9K 12
**අරුණෝදය නොදුටු හදවතක කතාව** මහීමා කියන්නෙ ටිකක් දඟකාර, තමන්ට හිතුන දේ කරන ගෑනු ළමයෙක්. එයාගෙ හිතේ පොඩි කාලේ ඉදන් කෙනෙක් ගැන ලොකු කැමැත්තක් තියනවා...
5.2K 600 14
විශේෂයෙන් කියන්න දෙයක් නෑ. කතාව ගැන දැනගන්න නම් කියවන්නම වෙනවා ලමයි💗✨️ ___________________________________________
1.8K 294 6
"හුළගටත් හොරා ඔයා පිපෙන්න ඕන " තවත් දරාගන්න බැරිම තැන නටුව මල අතෑරියා... Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21