The Bell.... (සීනු)

By Mashi_Liyanage

5K 731 86

සම්මත හෝ අසම්මත.. නමුත් ප්‍රේමය එලෙසමය.... More

1st Bell
2nd bell
3rd bell
4th Bell
5th Bell
6th Bell
7th Bell
8th Bell
9th Bell
10th Bell
11th Bell
12th Bell
13th Bell
14th Bell
15th Bell
16th Bell
17th Bell
18th Bell
19th Bell
20th Bell
21st Bell
22nd Bell
23rd Bell
24th Bell
25th Bell
26th Bell
Not an update
27th Bell
28th Bell
29th Bell
31st Bell
32nd Bell
33rd Bell
34th Bell
35th Bell
37th Bell
38th Bell
39th Bell
40th Bell
41st Bell
42nd Bell (final bell)

30th Bell

99 14 1
By Mashi_Liyanage

Make me sweat
Make me hotter
Make me lose my brain
Make me water...

පැය නවයක ගමන්ක් ඒයි.. තාම පැය දෙකයි ගෙවිලා ගියේ...
මේකේ සීට් එකට ඉස්සරහින් පොඩි TV එකක් වගේ ගැජට් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඔබලා කරලා බැලුවහම ප්ලේ ලිස්ට් එකක් හම්බුනා.එතනම පොඩි පැක් එකක earphone එකක් තිබුනා. පස්සේ ඒකත් කනෙක්ට් කරගෙන ටයිලා නම්කිගේ  water සිංදුවත් අහන ගමන් මම වින්ඩෝ එකට ඔලුව තියා ගත්තා...

ඔබ හරි සොඳුර.. මට වින්ඩෝව හිමි උනා. වින්ඩෝ එකට ආවේ ආන්ටි කෙනෙක්. එයා ආච්චි කෙනෙක් බට් එයාට මාර එලිගන්ට් ලුක් එකක් තියෙනෝ. මං හිතන්නේ එයා බිස්නස් වුමන් කෙනෙක් වෙන්නෝන. මේ එයාගෙ පලවෙනින්සැරේ වෙන්න බෑ. බෝඩ් කරපු වෙලාව්ව්ව් ඉඳං එයාගේ වැඩේ අයිපෑඩ් එකෙන් මොකක්දෝ මන්දා ඩොකියුමන්ට් එකක් කියවන එක.. මගේ න'වා හැසිරීම නිසාද මන්දා එයාට තේරුනා මම පලවෙනි වතාවට මේ ට්‍රැවල් කරන්නෙ කියලා. මම එයාට thankyou aunty කිව්වා. මෙයා කියපි නැතැයි බබෝ මම ආන්ටි කෙනෙක් වෙන්න නම් වයස වැඩී කියලා.. මම ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා.

මට දැං වයස අවුරුදු 67ක්.. ඉතිං ආන්ටි නම් කියන්න වයස වැඩී..

මං ආච්චි කියලද කියන්නෝන..

අන්න හරි..

ඕකේ.. එහෙනම් ඔයා සුදු ආච්චි...

එයා මට වින්ඩෝ එක දුන්නා.... මං දැං එයාට ගොඩා....ක් ආදරෙයි..මං අහන්නේ මේ ලස්සන හුරුබුහුටි හුරතල් කෙල්ලට කවුද අප්පා වින්ඩෝ සීට් එක නොදී ඉන්නේ... නේද !?

ෆ්ලයිට් එක නග්ගද්දී ගැස්සෙනකොට මට වමනේ ගියා.. ඊට පස්සේ හරි... මේකේ හොස්ටස්ලා පට්ට.. මම ටිකක් ඩ්‍රව්සි ගතියෙන් ඉන්නේ කියලා දැනිච්ච ගමන් මං ඉන්න සීට් ලංගටම වෙලා හිටියා එක අක්කා කෙනෙක්.. එයා ෆ්ලයිට් එක නග්ගනකම්ම මගේ ගැන අවදානෙන් හිටියේ....

තාම පොඩි ඔලුවෙ කැක්කුමක් නැතුව නෙමෙ. එව්ත් අවුලක් නෑ.. හොස්ට අක්කායි මගේ සුදු ආච්චියයි  නම් කිව්වේ ටිකක් නිදා ගන්න එතකොට හරියනවා කියලා...  අර ඩබල නම් කපල් දාල කට කපලා බුදි...

මේකේ පොඩි එකෙක් ඉන්නවා බෝඩ් කරපු ව්ව්ලාවේ ඉඳලා පොඩි එකාගේ වැඩේ අඬන හිරියා වගේ අඬන එක.. ඒ අම්මා අපි හැමෝටම ear plugs දුන්නා පොඩි sorry letter එකක් එක්ක... මොනා උනත් පොඩි නින්දක් දාලා ඉන්නෝන...

නිදා ගෙන තිබ්බා මම පැය දෙකක් එකදිගට. ගමනෙන් පැය හතරක් ගෙවිලා ඉවරයි. මේක ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් නිසා වෙන එයාපෝට් වලින් බෝඩ් කරගන්න ලෑන්ඩ් කරන්නේ නෑ. මම තව නිදා ගන්නවා ඒත් කෑම කන්න ඇහැරෙව්වානේ මාව මගෙ සුදු ආච්චියා...

බබා.. දරුවෝ නැගිටලා කාලා ඉන්න. තව පැය පහක් එහෙම්මම ට්ජියෙනවා.. සම්පූර්ණ කාලෙම නොකා හිටියොත් ලෑන්ඩ් කරනකොට ගැස්‍රට්‍රිස් හැදිලා තියෙයි..

අන්වෙ සුදාච්චියෝ නිදා ගම්න දෙම්නකෝ...

නෑ නෑ මේ කෑම ටිකක් කාලා නිදා ගන්න දරුවෝ..

හ්ම්ම්...

......................

ඔයාලා බලනෝ ඇතිනේ මං කොහොමද මෙච්චර ඉක්මනට මිනිස්සුන්ව මගේ පැත්තට හරව ගන්නේ කියලා..
එන්න ඔයාලට සහසක් කියම්න..

මේ........ මං තමා සුරංගනා ලෝකෙන් බැහැලා ආපු නැති උන සුරංගනාවි.. ඔයාලා අහලා නැද්ද සුරංගනාවියන්ට පුලුවන් ඕනම කෙනෙක්ගේ හිත වශී කර ගන්න....

නෑ නෑ.. ඇත්ත කතාව මේකයි.. මේ සුදාච්චියව මමාගේ කම්පැනි එකේදි කලින් හම්බෙලා තියෙනෝ... එයා ශේන් ගැන දන්නවා..ඒ වගේම තමා මං ගැනත් දන්නවා. මොකද දැං මමාගේ කම්පැනි එකේ ඔෆීශියල් ඩිසයිනර්ස්ලගේ ටීම් එකේ අන්ප්‍රොෆෙශනල් ඩිසයින කෙනෙක් විදිහට මාත් ඉන්නෝ... කොහොමද ඒක.. කවද හරි ප්‍රොෆෙශනල් කියන ටැග් එකත් ගන්නවා මම.... කොහොමත් මම දැනටමත් ග්‍රැෆික් ඩිසයිනිං ඩිප්ලොමැටික් කෝස් එක පටන් අරං ඉන්නේ. ඒකෙ ඩිප්ලොමා එකෙන් එහාටත් යන්න පුලුවන්ලු...ආසාවක් තියෙනවා ඇඩ්මිනිස්ට්‍රේශන් කරන්නත්..... මමායි අම්මයි දෙන්නම කියන්නේ මම චිත්‍ර වලටත් දක්ශ නිසා ග්‍රැෆික් ඩිසයිනිං වගේම ෆැශන් ඩිසයිනිං දෙකම කරන්න කියලා.. ඒ කරන ගමන් ඇඩ්මිනිස්ට්‍රේශනුත් ගොඩදා ගන්න කියලා.....

මගේ චූටි බිස්නස් එක මමාගෙ සප් එකත් එක්ක දැං ටිකක් විතර ලොකුයි. මම ඔෆිස් එකේ නැතත් මම කලින් කරලා තියෙන ඩිආයින් බලලා කස්ටමස්ලා ඕඩර්ස් දෙනවා.. මම ඒවා එයාලට ඕන විදිහට වෙනස් කරලා දෙනවා.. එහ්ව්මත් එක්කෙනෙක් එක්ක තමා මම ප'සනලි මීටිං දාලා කටා කරන්නේ..

......................

වෙලාවකට මට මං ගැනම පුදුමයි. මෙච්චර ඉක්මනට මෙහෙම සාර්ථක වෙන්න පුලුවන් වෙයි කියලා හිතුනෙම නෑ...කැම්පස් ආවොත් යනවා.. languages කරනවා.. ඒ කරන ගමන් ප්‍රරයිවට් දාලා  ෆැශන් ඩිසයිනිං එකත් කරනවා..assignments ගොඩ ගැහෙනවා කියලා හොඳටම දන්නවා ඒත් මමා කිව්වෙව් ඒ ගැන බය වෙන්න එපා.. ඒවට එයාලා උදව් කරනවා කියලා...

බලමුකො නේ...........හ්............

.............

සැපේ මනෝපාර දාගෙන හොස්ට අක්කා ගෙනත් දීපු චීස් සැන්ඩ්විච් එක හපන ගමන් හිටපුමගේ ඔලුවට ටාං ගාලා පාරක් වැදුනා. ඔලුව උස්සලා බැලින්නම් අර ශේන් මෝඩයා සීට් එකේ එල්ලිලා මගේ දිහා කන්න් වගේ බලං ඉන්නවා..

මං මොනා කලාටද මන්දා ගස් ලබ්බා..

මොකද ඕයි...

තොට කී පාරක් කතා කලාද ඔටු ලබ්බියේ මං....

මට... මෙ මට.. අනෙව් පලයං ගස්ලබ්බෝ බොරු නොකිය.. මාඅ එච්චර ලොකු මනෝපාරක් දැම්මේ නෑ.. ඔහේ මට කතා කලේ දෙපාරයි..

ව්ව් කියන්නෙ ඇහිලත් නෑහුනා වගේ හිටියා එහෙමනේ...

තොප්පිය හරිනම් දා ගන්න..

හාකො. මේ ඒක නෙම්වෙ. දැං කොහොමද තව පැය 4 1/2 ක් තියෙනවා. ෆිල්ම් එකක්වත් සිලෙක්ට් කරගෙන බලනවා ...

ඒක තමා මාත් හිතුවේ simpson episodes ටිකක් බලන්න.. මම බලලා තියෙන්නේ 24ට ව්ව්නකම් විතරයි..

හ්ම්ම් හ්ම්ම්.....

Continue Reading

You'll Also Like

202K 4.1K 28
spider man has left but to where only the gods know where
3K 443 13
( Complete ) එකපාරටම කඩාවැටෙන වැස්සක මුලක් අගක් මැදක් හොයන්න බෑ වගේමයි ඔයා මගේ ජිවිතේට ආවේ. (පලවෙනියට ලියන්න ට්‍රයි කරන GL ස්ටෝරි එක. කියවලාම බලමු)
1.3K 229 25
අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️
8.6K 92 6
falling in love with johnny is such a sweet thing. <3