The Bell.... (සීනු)

By Mashi_Liyanage

5K 731 86

සම්මත හෝ අසම්මත.. නමුත් ප්‍රේමය එලෙසමය.... More

1st Bell
2nd bell
3rd bell
4th Bell
5th Bell
6th Bell
7th Bell
8th Bell
9th Bell
10th Bell
11th Bell
12th Bell
13th Bell
14th Bell
15th Bell
16th Bell
17th Bell
18th Bell
19th Bell
20th Bell
21st Bell
22nd Bell
23rd Bell
24th Bell
25th Bell
26th Bell
Not an update
27th Bell
29th Bell
30th Bell
31st Bell
32nd Bell
33rd Bell
34th Bell
35th Bell
37th Bell
38th Bell
39th Bell
40th Bell
41st Bell
42nd Bell (final bell)

28th Bell

81 17 1
By Mashi_Liyanage

අයාන්.. එයාට කොහොමද ?

එයාගේ බ්ලඩ් කවුන්ට් එක බැහැලා..

එකපාරටම...

එහෙම තමයි එයාලා කොහොමත් අපිට අමාරුකම් පෙන්නන්නේ නෑනේ දරාගන්න පුලුවන් තාක්ක්කල්.

එයාට ගොඩක් අමාරුද?

නොගෙනාවනම් අමාරුවෙන්න තිබ්බා. අපිට ගෙදර ගිහින් එන්න කිව්වා. එයාව අද මෙහේ තියන්න කිව්වා.

අනේ.. මම ඉන්නම් ..

පිස්සුද චූටි. එයාව මෙහේ ඩොක් ලා බලාගනී ඔයා යං ගෙදරවිකාර කරන්නෙ නැතුව..

අනේ එයා නැතුව ඉන්න බෑ  ශේන්...

හරි අද අපි දෙන්නා එහේ ඉන්නම්..

අනේ..

නෑ නෑ. අනික දැං එයත් අපි එක්ක ටුවර් එක යනවනම් එයා හොද healthy වෙලා ඉන්නෝන. එයා හිටපු දෙන් හොස්පිට්ල් එකේ. ඩොක්ලා ඉන්නවනේ.. අනික එයාට මොන සැපද මෙහේ..

හ්ම්ම්... යං

යන්නෝනද ඇතුලට බලලා එන්න.. දැං හැබැයි නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නේ.

නෑ. බලන්න ගියොත් දාලා යන්න හිතෙන්නේ නෑ. ඒක නිසා මෙහෙම්මම යං..

හ්ම්ම්.. බබා ඔයා චූට් එක්ක කා එකට යන්න මෙන්න කී එක. මම පේමන්ට්ස් සෙට්ල් කරල් එන්නම්..

මේකෙන් පේ කරන්න අයාන්..

චූටි මගෙන් මෙතන කුණුහරුප අහගන්නේ නැතුව යනවා බබා එක්ක..

අපි යං චූටි...

හ්ම්ම්... යං...

.......................................

චූටි දැං එයා ඉන්නේ හොස්පිට්ල් එකේනේ බය වෙන්න දෙයක් නෑනේ..

අනේ ඒ උනාට මම මෙහේ ගෙදරට ආවහම එයා හැමදාම මාත් එක්ක හිටියනේ.. එයා නැතුව පාලුයි ශේන්..

හ්ම්ම්. දන්නවා මම. ඒත් දැං එයත් අපි එක්ක ටුවර් එක යනවා කියන්නෙව් එයා supper healthy වෙන්නෝන. ඒක නිසා එයා හොස්පිට්ල් එකේ ඉඳලා හොඳට රෙස්ට් කරපුදෙන්..

හ්ම්ම්.. ඔව් එව්කත් ඇත්ත. අපි එක්ක ඉන්නකොට එයාගේ දැගලිල්ල වැඩී...

අපි හෙටත් යං බලලා එන්න.....

..........................................

A/N

Sorry වෙන්නෝන කස්ටිය..
මං ඉතිං චූටි ටීචනේ ..  මගේ මේ පොඩි පඟයෝ ටිකගේ වැඩත් එක්ක පොඩ්ඩක් ඉතිං අප්ඩේට් දෙන්න පරක්කු වෙනෝ.. මේ නොවැම්බර් 15 අපිට concert ..

නෙලුම් පොකුනෙලු තියෙන්නේ.. අනේ අපි මැරෙනවා අයියෝ.. මුං ටිකගේ නැටුම් perfect කරනවා කියන්නේ කරන්න අමාටු නෙමේ කරන්න බැරි වැඩක්...

ඉතිං.. තරහා වෙන්නෙපා හොඳේ.. මගේ ආදරනීය සුලුම සුලි පාඨක ප්‍රජාවට මේ මාත් අලාවියෝ ඒයි...

බායි.. යන්නම්ම්...

Continue Reading

You'll Also Like

11K 1.5K 23
මන් දන් නෑ 😣 ඇයි මන් එහෙම කරන්න ගියේ 😲 මට පිස්සු ද😟 ඒ කවුද😣 අසම්මතයි කියූ කතාවක සීමා පැන්නූ සම්මතය ඇයට ආලය කිරිම මගේ වරදද මගේ ආලය දමා යාමට සිදු...
1.2K 258 7
තමන්ව බඩදරු කරලා අතෑරලා ගිය මනුස්සයෙක් නිසා දුක් වෙන කෙල්ලෙක්. හිතේ තියෙන ආදරේ කියාගන්න බැරුව විඳවන තවත් කෙල්ලෙක්. ඒ දෙන්නටම මැදි වෙලා ඉන්න චූටිම චූට...
5.7K 671 29
ඉදින්.., අප අපට අයිති නැතිද?
9.4K 1.2K 55
හැඟීම් මහ ගොඩක් මැද එකම එක හැඟීමක් නොපෙනෙන මීදුම් වලාවක් ලෙසට කඳු පාමුලක දළුලා වැඩීමක ආරම්භය... සෙනෙහසක සුවය සොයා යන ඒ හැඟීමට ඇය ඉඩ දේවිද.. මෙහි එන ච...